අනේ මහත්තයෝ මගෙ අතින් වැරදිලා කෝඩ් එකක් ආවා

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මම කියන්නේ මේවා බන් මහ බැංකුවෙන් rules දාල control කරගන්න පුළුවන්, default කිසිම account එකක් online activity කරන්න බැරි විදියට disable කරලා එව්වනම් හරි, එතකොට උවමනා එකා call කරලා active කරගන්නවනේ
    බැංකු වලින් නෙමේ මහ බැංකුවෙන් තමයි ලංකාවේ හැම account එකකටම (mobile number දාල තීන ) Justpay active කරල තින්නේ , දැනුවත් කරන්න ඕන ,නැත් නම් dafault activate නොකර ඉන්න ඕන .
     
    Last edited:
    • Like
    Reactions: Psiko

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අඩො කොල්ලෙක් බුකියෙන් විජිඑ එකක් අරන් ඔය වගෙ සින් එකක් ගියා / පොලිසියටවත් හොයගන බැරි උනා ලෙසියෙන් , දැන් මාසෙකට වැඩි,
    දිපු ලයිස්න එක බුකියෙන් අරන් එඩිට් කර්ලා - එකටම බුකි ප්‍රොෆයිල් එකකුත් හදලා - ලයිසන් අයිතිකාරෙයාගෙ ෆොටො දාල තිබ්බ
    ඊට පස්සෙ බැන්කුවෙ ඩිටෙල් වලින් බැලුවාම බැන්කුව වෙන අහක, වෙන නමකට තියෙන්නෙ - ෆොන් නම්බර් එක විතරයි තියෙන්නෙ, කොහොම හරි සි ලන්කා පොලිසිය සහ එ කොල්ලා එකතු වෙලා වෙන්න පුලුවන් එකෙක් හොයන් තිබ්බා, තාම කෙස් එක යනවා,

    kochhara scam eka daara size unath salli aran thiyenne bank ekata nam, ethanin ehata kenek naa ne bn... uu thama end user... fb eke photo arawa mewwa gelapenna ona naa... bank details deeal thiyenne salli ganna ona nisa tamai ne... eka nisa bank details wala inne scammer..
     

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    මේ තියෙන්නෙ මට ආපූ ඒවා ටිකක්.

    View attachment 205652View attachment 205653
    someone try to take over your accounts tbh
    Meme Hacking GIF
     
    • Like
    Reactions: Psiko

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,906
    113
    -~උලක් උඩ-~
    මචන් බෑන්ක් එකට කම්ප්ලේන් කරත් කමක් නෑ. හැබැ‍යි උන් සමහරවිට ගනන් ගන්න එකක් නෑ. හැබැයි මේක ඇත්තටම ස්කෑම් එකක් නම් තව කවුරුහරි බේරන්න සාක්ෂියක් හරි වෙයි සමහරවිට
     
    • Like
    Reactions: Psiko

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,820
    2,987
    113
    උඹ ලඟදි ගත්ත සිම් එකක්ද ඔය නම්බර් එක වෙනකෙනෙක් ලඟ තිබිලා රීසයිකල් වෙලා උඹට ආවා වෙන්න පුලුවන් කලින් කෙනා බෑන්ක් එකට ඔය නම්බර් එක දීලා තිබ්බා වෙන්න පුලුවන් උඹට nsb account එකක් නැත්නම් otp එවලා මොකක් කරන්නද
     
    • Like
    Reactions: italymad and Psiko

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,906
    113
    -~උලක් උඩ-~
    උඹ ලඟදි ගත්ත සිම් එකක්ද ඔය නම්බර් එක වෙනකෙනෙක් ලඟ තිබිලා රීසයිකල් වෙලා උඹට ආවා වෙන්න පුලුවන් කලින් කෙනා බෑන්ක් එකට ඔය නම්බර් එක දීලා තිබ්බා වෙන්න පුලුවන් උඹට nsb account එකක් නැත්නම් otp එවලා මොකක් කරන්නද
    අඩේ ඒකත් ඇත්ත නේද. කොහෙන් ගියත් බෑන්ක් එකේ රෙජිස්ටර් කරලා තියන නම්බරේටනෙ ඕටීපී එක එන්නෙ..?:unsure::unsure::unsure:
     
    • Like
    Reactions: Psiko

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,814
    113
    Gampaha
    අඩේ මටත් OTP එනව බන් හිටු කියල. ඒ එන නම්බර් බ්ලොක් කරල දැම්මට ආයේ වෙන ඒවයින් එනව. ඔක්කොම එකම ටෙම්ප්ලේට් එකට ටයිප් කරපු sms. මට හිතාගන්න බෑ එහෙම එවල උන්ට මොකක්ද කරන්න පුලුවන් කියල
    කාඩ් තියෙන බැංකු වලින් එනවනං පරිස්සම් වෙන්න.
    කාඩ් ඩීටේල් අරගෙන ඔන්ලයින් පේමන්ට් කරන්න ට්‍රයි කරනවද දන්නෑ...
     
    • Like
    Reactions: NRTG and Psiko

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    කාඩ් තියෙන බැංකු වලින් එනවනං පරිස්සම් වෙන්න.
    කාඩ් ඩීටේල් අරගෙන ඔන්ලයින් පේමන්ට් කරන්න ට්‍රයි කරනවද දන්නෑ...
    c
     
    • Like
    Reactions: Psiko

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හැමදේම ආයේ ගල් යුගේට යන කාලේ ඇවිත්😐

    Corresponding with HMRC by email
    Use the following information to decide whether you want to deal with us by email. We take the security of personal information very seriously. Email is
    insecure, so it’s very important that you understand the risks before you email us. We’ll not deal with you by email unless you tell us you accept the risks of
    doing so.
    About the risks
    The main risks associated with using email that concern HMRC are:
    • confidentiality and privacy – there’s a risk that emails sent over the internet may be intercepted
    • confirming your identity – it’s crucial that we only communicate with established contacts at their correct email addresses
    • there’s no guarantee that an email received over an insecure network, like the internet, hasn’t been altered during transit
    • attachments could contain a virus or malicious code
    How we can reduce the risks
    We’ll desensitise information, for example by only quoting part of any unique reference numbers. We can also use encryption. We‘re happy to discuss how
    you may do the same but still provide the information we need.
    If you don’t want to use email
    You may prefer that we don’t respond by email, for example because other people have access to your email account. If so, we’re happy to respond by an
    alternative method. We‘ll agree this with you either by telephone, fax or in writing via post.
    If you do want to use email
    If you would like to use email, we’ll need you to confirm in writing by post, email or fax:
    • that you understand and accept the risks of using email
    • that you’re content for financial information to be sent by email
    • that attachments can be used
    If you are the authorised agent or representative we’ll need you to confirm in writing by post, email or fax that your client understands and accepts the risks.
    Please also:
    • send us the names and email addresses of all people you would like us to use email with - you, your staff, your representative, your agent, for example
    • confirm you have ensured that your spam filters are not set to reject and/or automatically delete HMRC emails
    How we use your agreement
    Your confirmation will be held on file and will apply to future email correspondence. We’ll review the agreement at regular intervals to ensure there are no
    changes.
    Opting out
    You may opt out of using email at any time by letting us know.
    More information
    You can find more information on HMRC's privacy policy, visit www.gov.uk/help/privacy-policy
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,876
    13,743
    113
    🤍
    උඹ ලඟදි ගත්ත සිම් එකක්ද ඔය නම්බර් එක වෙනකෙනෙක් ලඟ තිබිලා රීසයිකල් වෙලා උඹට ආවා වෙන්න පුලුවන් කලින් කෙනා බෑන්ක් එකට ඔය නම්බර් එක දීලා තිබ්බා වෙන්න පුලුවන් උඹට nsb account එකක් නැත්නම් otp එවලා මොකක් කරන්නද
    na na parana sim ekak aurudu dekk wage
    බොරු කෝඩ් එකක් කියලා කෝල් එකෙන් ආතල් ගන්න එපැයි
    :no:mehma kiyagena enakotama hup paden kiuwanm finish . nattan nalawennn gannawane sinhalyo