අනේ මේක අහලා පලයන් lol

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    ZDUwwOi.jpg
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,071
    113
    :lol:ඔය විදිහට කථා කරන උන් ඉන්නවා බං.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    හිනා වෙන්න එපා බන්.
    පුළුවන් විදිහට දෙයක් කියන්න ඉදිරිපත් වෙච්ච එකම හොඳ දෙයක්නේ.
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Mu kiyanne aththa bung. Matath dan siri senayak genapu eka gana patta awualk thiyenne. Wena denna ekek hitiyeth na . A welwe mahida ta dunn nam u ekan ma ekadi pathiyek wenawa. Eth me pahara anduwa dan pissu kelinawa. Dan nam epa wela thiyenne :sorry::sorry::sorry:

    Monawa unath hamuduruwo kenek athulata dapu eka waradi. E gawa para mahindata chande dela rata yanwa bung one hu**tak kara ganna kiyala. :sorry: Me yakku ekek wath ratata, jathiyata, Agamata adare un nemei
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මූ ශුවර් එකටම ගාල්ලෙ රත්ගම එකෙක්... උන් කතාකරන්නෙ ඔය වගේ ඇදල තමා
     
    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    Mu kiyanne aththa bung. Matath dan siri senayak genapu eka gana patta awualk thiyenne. Wena denna ekek hitiyeth na . A welwe mahida ta dunn nam u ekan ma ekadi pathiyek wenawa. Eth me pahara anduwa dan pissu kelinawa. Dan nam epa wela thiyenne :sorry::sorry::sorry:

    Monawa unath hamuduruwo kenek athulata dapu eka waradi. E gawa para mahindata chande dela rata yanwa bung one hu**tak kara ganna kiyala. :sorry: Me yakku ekek wath ratata, jathiyata, Agamata adare un nemei

    මල්ලි මං හිතන්නෙ මේ වීඩියෝ එකේ ඉන්නෙ උබ වෙන්නෝන.
    මෙච්චර මහන්සි වෙලා දිග කොමෙන්ට් එකක් කොටපු එකෙන්ම ඒක ඔප්පුවෙනවා
    :rofl: :P :baffled: :lol:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මූ ශුවර් එකටම ගාල්ලෙ රත්ගම එකෙක්... උන් කතාකරන්නෙ ඔය වගේ ඇදල තමා
    වෙන්න ඇති.:yes: රත්ගම පැත්ත කොහොමත් වලියට බරයිනේ. ඒ වගේම තමයි දොඩවන්න ගත්තමත් මේ වගේ. වටේ ඉන්න එකෙක්ටවත් කනක් ඇහිලා ඉන්න නෑ :D
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    මල්ලි මං හිතන්නෙ මේ වීඩියෝ එකේ ඉන්නෙ උබ වෙන්නෝන.
    මෙච්චර මහන්සි වෙලා දිග කොමෙන්ට් එකක් කොටපු එකෙන්ම ඒක ඔප්පුවෙනවා
    :rofl: :P :baffled: :lol:

    :yes::yes: Ow e man thamai. kohomada style eka rap karnawa wage ne? Hodai da?
     
    • Like
    Reactions: fakerandi