අනේ මන් කාලාන්තරයක් ඉඳල මේ මිස් ගේ පාඩම් වලින් වතුර වගේ ඉන්ගිරිසි ඉගෙන ගත්ත නොවැය්. දැන් මේ මිස් ආගිය අතක් නෑ, පේස්බුක් පොපයිල් ඔක්කොම ක්රියාවිරහිත කරලා. අනේ කවුරු හරි හොයල දෙන්ටකෝ, ගොඩක් පින්සින්ද්ද වෙනව එහෙනං. මොකද මේ වගේ සුදු නෝනා කෙනෙක් වගේ ඉංගිරිසි කතා කරන මිස්ල හරි අඩුය් සිදාදියේ උනත්
මන් ඉංගිරිසි වලිනුත් ඩිංගක් කියන්නන් සුළු ජාතික සහෝදරයන්ටත් තේරෙන්න
අය් ලර්න් ඉන්ග්ලිස් ඉන් දිස් මිස්. බට් මිස් නෝ. ශී නොට් හියර්. පේස්බුක් ප්රෝපයිල් එව්රි තින් ඕෆ්. පලිස් හෙල්ප් පයින්ද මිස්. වෙරි මච් පින් හෙහ් හෙහ්



