අනේ රෝසි අනේ ශුක්‍රානු සන්නස්ගල

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
අනේ රෝසි අනේ ශුක්‍රානු සන්නස්ගල ට මොකද උනේ අනේ
දවසේ විහිළුව. බඩු ගීතා, කුඩු ලන්සා, මැර මුතුහෙට්ටි වගේ උන් පාර්ලිමේන්තු යවපු උන් අහනවා රෝසිට, සන්නස්ගලට මොකද උනේ කියලා? :lol::lol::lol::lol:
උන් බොදු විරෝදී නැහැ


නෑ නෑ උන් බොදු විරොදී නෑ! :no:
උන් තිසරනය පිහිටි ශෘතවත් අර්ය ශ්‍රාවකයො! :yes:
ලද සෑම මොහොතකම විදර්ශනාව වඩන්නෙ! :yes:

පුක මිරිකලා බලපන් මුං ඇටයක් වගේ එකක් අහු වෙනවද කියලා! :rofl:
 

NextGen

Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    අනුන්ට වෙච්ච දේවල් බලන්න කලින් බොලගේ අප්පුච්චට මොකද උනේ කියල බලාගනින්,.මිනිහ මෙ පාර මොකක් උඩ නැගලද දන්නෙ නැ
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ජේමිස්බන්ඩා007;18843398 said:
    Preferential Votes - Polling District - Colombo

    UNP

    1.Ranil Wickremesinghe 556,600
    2.Sujeewa Senasinghe 117,049
    3.Harsha De Silva 114,147
    4.Ravi Karunanayake – 111,399
    5.Champika Ranawaka – 100,444
    6.S.M. Marikar – 92,526
    7.Mujibur Rahman – 83,884
    8.Eran Wickramaratne – 82,737
    9.Wijeyadasa Rajapakshe – 81,758
    10.Hirunika Premachandra – 70,584
    11.Mono Ganeshan – 69,064

    UPFA

    1.Wimal Weerawansa 313,801
    2.Udaya Gammanpila 198,818
    3.Susil Premajayantha 174,075
    4.Dinesh Gunawardena 124,451
    5.Bandula Gunawardena 96,057
    6.Mohan Lal Grero 65,703
    7.Gamini Lokuge 58,527

    JVP

    1.Anura Kumara Dissanayake 65,966

    නොදකින් බන් විමල්ට, ගෙම්බට ඔච්චර? සන්ධානේ කතිරේ ගහන උන්ට ඔළුව හොඳ නද්ද? :oo::oo::oo:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඒවා වැඩක් නැහැ අප්පොච්චා ගේ අගමැති සිහිනයට මොකෝ බන් උනේ ? හිකිස්. කමක් නැහැ කෝල්ලෝ දුක තුනී වෙන්න කාට හරි බැනපන්.
     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඒවා වැඩක් නැහැ අප්පොච්චා ගේ අගමැති සිහිනයට මොකෝ බන් උනේ ? හිකිස්කමක් නැහැ කෝල්ලෝ දුක තුනී වෙන්න කාට හරි බැනපන්.

    උඹේ නෙදරලන්තේ හීනේ වගේද බන් එක
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    RCyVDh.gif
     

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    මේ අවුල තියෙන්නේ මට විතරද?

    - ජන 8 යහපාලන එකතුව = 6,203,027 (අගෝ 17 : UNP + JVP + TNA + SLMC )

    - සංධානය => ජන 8 : 5,850,000 > අගොස් 17 : 4,732,669 :
    ලක්ෂ 11කට මොකද වුනේ?

    - ඒ අතරේ ප්‍රතික්ශේපිත ඡන්ද ප්‍රතිශතයත් අසාමාන්‍ය ලෙස ඉහළ ගිහින්.

    - එක්කෝ කලින් මහින්දට වලංගු චන්දෙ දාපු එවුන්ටම විතරක් මේ සැරේ චන්දෙ දාද්දී හොදටම වැරදිලා!

    - බහිරවය ගිල්ලද බොල ?

    - රට පුරා විහිදුනු අසමාන්තික චන්ද බෙදී යාම (ඉතාම තිව්‍ර ලෙස form වි සිටි සංධානය කුරුණෑගල පසු බැසීම සහ යාපනයේ ආසනයක සංධානය 2 වී UNP 5 වීම ආදී විකාර ඉතිහාසයේ නොවූ විරු අච්චාරුව.)

    - කොහොමහරි අන්තිමට : රනිල්ගේ මනාප ගණන > මහින්දගේ මනාප ගණන

    මේක පට්ට අවුල් කියල හිතෙන්නේ මට විතරද?

    P.S. සුක්ෂම මහ බැංකු කොල්ලය මෙහෙයවූ මහා මොලකරු දැන් කවූද?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ඇත්තටම බැලුවොත් සන්දානෙට දුන්න එවුන්ට වඩා අලියට දුන්න එවුන්ට මොලේ තියෙනව බන්. බලපන් ඔවුන් දෙන්න කොහොමත් පරදින්න ඕනි. රෝසි ටිකක් බොදු විරෝදියි. සන්නස්ගල ආවනම් කාලයක් යනකොට එස්.බී. බන්දුල වගේ ඇන වෙනව....
    මෙහෙ බැලුවත් අලුතෙන් ඉල්ලපු unp උන්ගෙන් හොඳ එකෙක් හිටියෙ කරු පරනවිතාන. මිනිස්සු ඌට චන්දෙ දීල ගොඩ දැම්මා.
    ඔය ගීත වගේ අය අලියගෙන් ඉල්ලුව නම් අනිවා පරදිනව බස්සො.....:yes:

    :yes: බලපන්කෝ අර කුඩු ලන්සා...... එතනෝල් ජොනී ඔක්කොම ආයෙත්...... :angry: