අනේ ලොකු උදව්වක් ඕනේ

amith24

Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    අනේ ලොකු උදව්වක් ඕනේ

    මගේ ලැප් එක ඔන් කරාම display resolution එක වැරදියටයි පේන්නේ. 1024*768
    ඒ උනාට මගේ display resolution එක 1024*600
    ඩ්‍රයිවර්ස් install වෙනව. restart කර කර ඉන්නකොට හරියනව
    දන්න කවුරු හරි කෙනෙක් ඉන්නවනම් මොකද කියල කියන්නකෝ. දැන් එපා වෙලා තියෙන්නෙ මේ ප්‍රශ්නෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    drivers sampurana uninstall karala daala baluva da? vena resolution ekak dammahamath ohoma venava da? aluth ma drivers da daala thiyenne? hariyata penanne nae kiyanne oyaage default resolution eka da?
     

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    drivers sampurana uninstall karala daala baluva da? vena resolution ekak dammahamath ohoma venava da? aluth ma drivers da daala thiyenne? hariyata penanne nae kiyanne oyaage default resolution eka da?


    machan oya waradi drives eka install wenne ekai seen eka
    dives eka internet eken download karala dala balanna
    mokakda video card eka

    Card name: Mobile Intel(R) 945 Express Chipset Family
    Chip type : Intel(R) GMA 950

    දැන්නම් එපා වෙලා තියෙන්නෙ මට හිතෙන්නෙ මුලු නෙට් එකේම ඩ්‍රයිවර්ස් දාල බලන්න ඇති.දන්න කියන ලැප් රෙපෙයාර් කරන කෙනෙක් නැද්ද? මං දැනට කරන්නෙ හරියට රෙසලුෂන් එකෙන් ඔන් උන වෙලාවට SLEEP කරල තියනව. මේකට හරියන
    drives කවුරු හරි හොයල දෙනවද?