අනේ ලොකු උදව්වක් ඕනේ
මගේ ලැප් එක ඔන් කරාම display resolution එක වැරදියටයි පේන්නේ. 1024*768
ඒ උනාට මගේ display resolution එක 1024*600
ඩ්රයිවර්ස් install වෙනව. restart කර කර ඉන්නකොට හරියනව
දන්න කවුරු හරි කෙනෙක් ඉන්නවනම් මොකද කියල කියන්නකෝ. දැන් එපා වෙලා තියෙන්නෙ මේ ප්රශ්නෙ