ට්‍රම්ප් පාලනය තව දුරටත් මස්ක්ගේ DOGE හරහා සේවකයන් අස් කිරීමේ මෙහෙයුම දියත් කරමින් මුලු එක්සත් ජනපදයම අවුලෙන් අවුලට පත් කරමින් තිබේ. මෑතකදී කුරුලු උණ සම්බන්ධයෙන් පර්යේෂණ කරමින් සිටි USDA (එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තුමෙන්තුවේ) සේවකයන් පිරිසක් සේවයෙන් පහකල පසු, කුරුලු උණ මිනිසුන් තුල විකෘති වී නැවත පැන්ඩමික තත්වයක් උද්ගත විය හැකි බව දැනගත් පසු එම සේවකයන් නැවත සේවයට ගැනීමට තීරණය කිරීම තවත් විහිලුවක් බවට පත්ව තිබේ. අසංවිධනාත්මක, උද්දච්ච සහ දුරදැක්මක් හෝ ප්‍රතිපත්තියක් නැති "එදා වේල ටුවර්ස්" වර්ගයේ පාලනයක් ඇමරිකානු දේශපාලනයේ දක්නට ලැබෙන දෙවැනි අවස්තාව ට්‍රම්ප් ගේ මෙම දෙවන ජනාධිපති දුර කාලයයි!
@IndrajithGamage , @ela , @SDCR , @Sen-lu , @Flappybird , @Stimulus mind , @B.Chat , @coefficient , @nppcheguevara
Last edited: