අනේ වැරදිලා අස්කලේ 2 - රිවස් ට්‍රම්ප් පාකි නකා

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    USDA.png



    ට්‍රම්ප් පාලනය තව දුරටත් මස්ක්ගේ DOGE හරහා සේවකයන් අස් කිරීමේ මෙහෙයුම දියත් කරමින් මුලු එක්සත් ජනපදයම අවුලෙන් අවුලට පත් කරමින් තිබේ. මෑතකදී කුරුලු උණ සම්බන්ධයෙන් පර්යේෂණ කරමින් සිටි USDA (එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තුමෙන්තුවේ) සේවකයන් පිරිසක් සේවයෙන් පහකල පසු, කුරුලු උණ මිනිසුන් තුල විකෘති වී නැවත පැන්ඩමික තත්වයක් උද්ගත විය හැකි බව දැනගත් පසු එම සේවකයන් නැවත සේවයට ගැනීමට තීරණය කිරීම තවත් විහිලුවක් බවට පත්ව තිබේ. අසංවිධනාත්මක, උද්දච්ච සහ දුරදැක්මක් හෝ ප්‍රතිපත්තියක් නැති "එදා වේල ටුවර්ස්" වර්ගයේ පාලනයක් ඇමරිකානු දේශපාලනයේ දක්නට ලැබෙන දෙවැනි අවස්තාව ට්‍රම්ප් ගේ මෙම දෙවන ජනාධිපති දුර කාලයයි! :ROFLMAO:

    @IndrajithGamage , @ela , @SDCR , @Sen-lu , @Flappybird , @Stimulus mind , @B.Chat , @coefficient , @nppcheguevara
     
    Last edited:
    • Like
    Reactions: vito

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,822
    113
    මාලඹේ
    මූ ආයෙත් වයිරස් එකක් හදලා එළියට දාලා වැක්සින් එකෙන් මුළු ලෝකෙම සල්ලි එකතු කර ගනියි ඇමරිකාවට
     
    • Like
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මූ ආයෙත් වයිරස් එකක් හදලා එළියට දාලා වැක්සින් එකෙන් මුළු ලෝකෙම සල්ලි එකතු කර ගනියි ඇමරිකාවට

    ලංකාව නෙවෙයි සොමාලියාවෙවත් වුන නෑ මචං මේ වගේ අනාගැනිලි! මූ රටම කාල ඉවර කරයි! 😞
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston

    මේ ලඟදී FDA, Food ඩිවිශන් එකේ ලොක්කා ඉල්ල අස්වුනා, උගේ ටීම් එකේ 89ක් අස්කරලා වැඩක් කරගන්න බෑ කියලා.

    තාම FDA එකට චීෆ් කෙනෙක් ඇපොයින්ට් කොරලත් නෑ තාම!
    😞

    Jim Jones, head of the food division at the Food and Drug Administration, has resigned, according to a source familiar with the matter. The division is tasked with ensuring that the country's food supply is safe, overseeing inspections and recalls.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,063
    13,938
    113
    126
    Hogwarts
    අලුවා? අග්ගල නෙවෙයි සින්හලෙන් ටයිප් කරපන් ලොන්තපෝල් පඩයා! :ROFLMAO:
    hita ridunada pons.. Kalu, Asian english accent tiyena topiwa US wala suddo ganan gannati nisane ohoma adanne meke. bayeda inne pons deport karai kiyala?
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    hita ridunada pons.. Kalu, Asian english accent tiyena topiwa US wala suddo ganan gannati nisane ohoma adanne meke. bayeda inne pons deport karai kiyala?
    ආ හරි මචං, උඹේ ජීනියස් තියරි එක මෙතන ඉදිරිපත් කිරීම ගැන අපගේ බලවත් මෙව්ව එක!
    ඉස්ධූති, නාන්රි, තැම්ස්! :ROFLMAO: