අනේ සංසාරේ...

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    461323935_122174837558138173_8265869145551875991_n.jpg
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පිළිම නෙළා නැති විරුවන් පිරිසක් සැමැරුම් දින නැති විරුවන් පිරිසක් සැතපෙන බව පස් කදු යට රහසේ මිහිකත කම්පා වී ගුගුරා දෙස් දේවි...... පීඩීත භාවය හිස පාගන විට සමාධි සුවයෙන් නොසිටිය යුතු වග කියා දෙමින් ඒ විරුවන් මියැදුණි උනගේ රුව වත් අප නෙත් නොගැටුණි.... පිළිම නෙළා නැති.... මිළ මුදලට යස ඉසුරට ලොබ බැද අවි ගැටුවේ නැත උන් රණ බිම් මැද භීෂණ දුෂණ රජවු දෙරණක සුබ සෙත සලකා මළෝය උන් සැම පිළිම නෙළා නැති විරුවන් පිරිසක්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මයිනගෙන් අහපන් කොතනද හැංගුවෙ කියලා. අරුන් උගාන්ඩාවෙ ගිහින් රටේම පස් පෙරල පෙරල ඉන්නද කියන්නේ :lol:
     
    • Haha
    Reactions: shenat

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පිට රට යන්න ඕන නෑ, කට රෝල් කර කර කියපු ලංකාවේ තියෙන බේබිලගේ ලැම්බෝගිනි ටික හොයාගත්තනං රාජපස්සලා හිරේ. 2/3 ලපසෙන්ට.