අනේ හුක## 97, 96 ඉපදිච්ච උන්.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උබලා තග දැම්මෙ හාමුදුරුවන්ට, ඒ බැක් ෆයර් එකක් නැහැ කියලා උබලා දන්න හින්දා,

    නාමල් හරි බැසිල් හරි නෙමෙයි, රාජපක්ෂ ඉදම්මෙ ඥාති කෙනෙක් ඉදිද්දි කරලා බලපංකො, සිහාය එද්දි එක්කො අපායෙ, නැත්නම් තව්තිසා‌.

    මෙව්වත් රාජපක්ෂ ලගෙ නාටක හරිද.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මට ඒක බලපුවම දුකක් ආව.
    හරි විදියට ප්‍රතික්ෂේප කරන්න තිබ්බ. අර එක කොල්ලෙක් කරා ඇවිත් කියල.
    එහෙම අපහසුතාවයට පත් කරන එක වැරදී මොනා උනත්.
    දෙස්පාලුවෙක්ට නම් ඕක කලිනුත් කරා ගිය ආණ්ඩුව තිබ්බ කාලෙ ඇමතිය මතක නෑ මට.

    අනික් පැත්තෙන් බලපුවම විහින් කරගත්ත දේවල් නෙ බන්. had it coming.
    තමන් ඒ දේට ගැලපෙන්නෙ නෑ කියල හොදටම දන්නව නම් ගෝට නෙවේ මොන බල්ල දුන්නත් ප්‍රතික්ෂේප කරන්න ඕන.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    තනිකරම උපසංස්කෘතික 3% කුහක අදමයෝ ටිකක් . උන් අගෞරවය කරේ උපකුලපති කියන තනතුරට නැතුව මුරුත්තෙට්ටුවේ සිවුරට නෙමෙයි

    කැම්පස් ගිය උන් එක්ක තියෙන ඇරියස් කවර් කරන්න හදනවත් වගේ නිකන්... :lol::lol:
    ලකේපංකාවේ කැම්පස් උන් හිතන් ඉන්නේ උන් තරම් පොරවල් නෑ අනික් උන් 8 පාස් වේස හැතිකරයක් කියලා.
    ------ Post added on Dec 19, 2021 at 11:44 PM
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    තනිකරම උපසංස්කෘතික 3% කුහක අදමයෝ ටිකක් . උන් අගෞරවය කරේ උපකුලපති කියන තනතුරට නැතුව මුරුත්තෙට්ටුවේ සිවුරට නෙමෙයි

    ලකේපංකාවේ කැම්පස් උන් හිතන් ඉන්නේ උන් තරම් පොරවල් නෑ අනික් උන් 8 පාස් වේස හැතිකරයක් කියලා.
    ------ Post added on Dec 19, 2021 at 11:44 PM

    බලන උන්ටනම් හොදට තේරෙනව කාට අගෞරව කරන්නද ඕනි උනේ කියල.. අනික උප කුලපති කියන්නේ මේ මාර ගෞරවනීය තනතුරක් නෙමේ බන් . කැම්පස් එකෙ ලොක්කා. එච්චරයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,276
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ත්‍රෙඩ් එක දාපු මිට්ටා නර්ස් සාදුට උඛ පූජකරානං මීට වඩා හොඳයි🤣

    බුදුහාමුදුරුවොත් බ්‍රහ්ම දන්ඩනේ දීලා තියෙද්දී මුං එනවා උක දික්කරගෙන නර්ස් ශාදු බේරගන්න🤣

    මොකා හරි කමක් නෑ ප්‍රතික්ශේප කිරීමයි වැදගත්. රටම ඔය පත්වීමට කැමති නෑ. මහ එකා ප්‍රසිද්දියේ කිව්වා ඌට උදව් කරාට සැලකුවා කියලා. නර්ස් ෂාදු කිව්වා සුදුසුකම් නෑ, දුන්න එක්කෙනාගෙන්ම අහගන්න කියලා.

    සිව්ර උස්සලාම උකේ ඇරලා තියෙන වෙලේ උඹලා එයා මෙයානං ඔහොම කරයිද කියල වේදනාවට නවතතා ලියල හරියන්නේ නෑ තවත් ලැජ්ජ නොකර දක්කං පලයල්ල පන්සලට🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    බලන උන්ටනම් හොදට තේරෙනව කාට අගෞරව කරන්නද ඕනි උනේ කියල.. අනික උප කුලපති කියන්නේ මේ මාර ගෞරවනීය තනතුරක් නෙමේ බන් . කැම්පස් එකෙ ලොක්කා. එච්චරයි.
    ලොක්ක කියල දාන්නෙ ඇයි ආයතනයක . උබත් උන්ට හරියන උපසංස්කෘතික ගොබ්බයෙක්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    මට ඒක බලපුවම දුකක් ආව.
    හරි විදියට ප්‍රතික්ෂේප කරන්න තිබ්බ. අර එක කොල්ලෙක් කරා ඇවිත් කියල.
    එහෙම අපහසුතාවයට පත් කරන එක වැරදී මොනා උනත්.
    දෙස්පාලුවෙක්ට නම් ඕක කලිනුත් කරා ගිය ආණ්ඩුව තිබ්බ කාලෙ ඇමතිය මතක නෑ මට.

    අනික් පැත්තෙන් බලපුවම විහින් කරගත්ත දේවල් නෙ බන්. had it coming.
    තමන් ඒ දේට ගැලපෙන්නෙ නෑ කියල හොදටම දන්නව නම් ගෝට නෙවේ මොන බල්ල දුන්නත් ප්‍රතික්ෂේප කරන්න ඕන.
    Had it coming indeed
     
    • Like
    Reactions: sachith19920726

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,313
    166,628
    113
    එකමත් එක රටක
    බලන උන්ටනම් හොදට තේරෙනව කාට අගෞරව කරන්නද ඕනි උනේ කියල.. අනික උප කුලපති කියන්නේ මේ මාර ගෞරවනීය තනතුරක් නෙමේ බන් . කැම්පස් එකෙ ලොක්කා. එච්චරයි.
    ඔය කුලපති බන් ..උප කුලපති නෙවෙයි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,113
    46,716
    113
    Screenshot_20211219-203948_copy_540x698.png

    Last edited:
    • Haha
    Reactions: dilann

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    නාමල් බේබි ආවනම් මුන් හතරට , පහට නැමිලා ගන්නේ ඕක

    ඒ උබලා. උන් එහෙම කරන එකක් නෑ නාමල් ව/ චිච්චිව කුලපති කරොත්.

    Muruththettuwa උනත් හාමුදුරු කෙනෙක් විදිහට ඔතනට ආවනම් අර ලමයි ඕක ගනියි කියලා මම හිතනවා. නමුත් muruththettuwe කුලපති කමට සුදුසු නෑ. ඒක බයියෝ වගේ මොළේ වැඩුනේ නැති අයට තේරෙන්නෙ නැතුව ඇති.

    අනික පපය වගේ වාඩිවෙලා ඉන්නෙ ඌ ගෙදරින් ගෙනාපු එකක් පිනට දෙන්නද?

    උබලා තග දැම්මෙ හාමුදුරුවන්ට, ඒ බැක් ෆයර් එකක් නැහැ කියලා උබලා දන්න හින්දා,

    නාමල් හරි බැසිල් හරි නෙමෙයි, රාජපක්ෂ ඉදම්මෙ ඥාති කෙනෙක් ඉදිද්දි කරලා බලපංකො, සිහාය එද්දි එක්කො අපායෙ, නැත්නම් තව්තිසා‌.

    මෙව්වත් රාජපක්ෂ ලගෙ නාටක හරිද.

    රාජපක්ෂ කෙනෙක් හිටියත් ඕකම තමයි කොන්ද පණ ඇති එවුන් කරන්නෙ. මම නං කරනවා අනිවා.

    අපිට කැම්පස් යන්න ඉන්නකොට ඔහොම කරන්න නොදීපු එකක් මතක් උනා. මහපොළ දෙන්නද, නායකත්ව පුහුණුව කියපු මගුල නිසාද මන්දා අරලියගහ මන්දිරයට එන්න කියලා තිබුණා අනිවාර්යයෙන්ම. ආවේ නැත්නම් අදාළ දේට සුදුසුකම් ලබන්නෙ නෑ වගේ එකක්.

    නොගිහින් බැරි නිසා ගියා බලෙන් ගෙන්නපු නිසා. නැත්නම් ඔතන බාගෙට බාගයක් යන්නෙ නෑ මාත් ඇතුළුව.
    ------ Post added on Dec 20, 2021 at 4:15 AM