අනේ හුක## 97, 96 ඉපදිච්ච උන්.

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,779
    14,501
    113
    ඒ උබලා. උන් එහෙම කරන එකක් නෑ නාමල් ව/ චිච්චිව කුලපති කරොත්.

    Muruththettuwa උනත් හාමුදුරු කෙනෙක් විදිහට ඔතනට ආවනම් අර ලමයි ඕක ගනියි කියලා මම හිතනවා. නමුත් muruththettuwe කුලපති කමට සුදුසු නෑ. ඒක බයියෝ වගේ මොළේ වැඩුනේ නැති අයට තේරෙන්නෙ නැතුව ඇති.

    අනික පපය වගේ වාඩිවෙලා ඉන්නෙ ඌ ගෙදරින් ගෙනාපු එකක් පිනට දෙන්නද?



    රාජපක්ෂ කෙනෙක් හිටියත් ඕකම තමයි කොන්ද පණ ඇති එවුන් කරන්නෙ. මම නං කරනවා අනිවා.

    අපිට කැම්පස් යන්න ඉන්නකොට ඔහොම කරන්න නොදීපු එකක් මතක් උනා. මහපොළ දෙන්නද, නායකත්ව පුහුණුව කියපු මගුල නිසාද මන්දා අරලියගහ මන්දිරයට එන්න කියලා තිබුණා අනිවාර්යයෙන්ම. ආවේ නැත්නම් අදාළ දේට සුදුසුකම් ලබන්නෙ නෑ වගේ එකක්.

    නොගිහින් බැරි නිසා ගියා බලෙන් ගෙන්නපු නිසා. නැත්නම් ඔතන බාගෙට බාගයක් යන්නෙ නෑ මාත් ඇතුළුව.
    ------ Post added on Dec 20, 2021 at 4:15 AM
    විද්දේ මුරුතෙට වැදුනේ නන්දෙට කියල ප්‍රස්තා පිරුලක් අහල තියනවද :rofl:
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මුන් උපාදි බම්බුව රෙද්ද අස්සෙ ගහන් ඇවිත් හරි පොටෝ එකට ඔලුව දාන්නෙ මුන්ට පින්තූරෙත් ලොකු දෙයන් හින්දනෙ බන්.

    රැල්ලට පුස් පාට් දැම්මට ඔහොම උන් තමයි ඇමති කෙනෙක් ඉජු කියුවම ලෙව කාගෙන යන්නෙ.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,792
    12,722
    113
    127.0.0.1:8080/Kandy
    මට ඒක බලපුවම දුකක් ආව.
    හරි විදියට ප්‍රතික්ෂේප කරන්න තිබ්බ. අර එක කොල්ලෙක් කරා ඇවිත් කියල.
    එහෙම අපහසුතාවයට පත් කරන එක වැරදී මොනා උනත්.
    දෙස්පාලුවෙක්ට නම් ඕක කලිනුත් කරා ගිය ආණ්ඩුව තිබ්බ කාලෙ ඇමතිය මතක නෑ මට.

    අනික් පැත්තෙන් බලපුවම විහින් කරගත්ත දේවල් නෙ බන්. had it coming.
    තමන් ඒ දේට ගැලපෙන්නෙ නෑ කියල හොදටම දන්නව නම් ගෝට නෙවේ මොන බල්ල දුන්නත් ප්‍රතික්ෂේප කරන්න ඕන.
    Same. Kawru unath ehema apahasuthawayata path karana eka weredi kiyala matat hitenne
     
    • Like
    Reactions: sachith19920726

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,762
    10,906
    113
    Sherwood වගේ තැනක
    පහලටද යන්නෙ ? සිවුරට ගරු කරගෙන යමන් භොක්ක 🙏

    FB_IMG_1639994080300.jpg
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,941
    15,593
    113
    Somewhere in this world

    පත්කලා කියල යන්නම ඕනද බෑ කියල ඉන්නවනෙ. නිකන් නෝන්ඩි වෙන්න යන්නෙ මොකටද බෑ සුදුසු කෙනෙකුට දෙන්න කියල කියන්න පුලුවන්නෙ. දෙනකොට කෙල හලාගෙ අරගෙන දැන් ආටල් ටෝක් දානව
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,173
    5,101
    113
    -In Darkness-
    මට ඒක බලපුවම දුකක් ආව.
    හරි විදියට ප්‍රතික්ෂේප කරන්න තිබ්බ. අර එක කොල්ලෙක් කරා ඇවිත් කියල.
    එහෙම අපහසුතාවයට පත් කරන එක වැරදී මොනා උනත්.
    දෙස්පාලුවෙක්ට නම් ඕක කලිනුත් කරා ගිය ආණ්ඩුව තිබ්බ කාලෙ ඇමතිය මතක නෑ මට.

    අනික් පැත්තෙන් බලපුවම විහින් කරගත්ත දේවල් නෙ බන්. had it coming.
    තමන් ඒ දේට ගැලපෙන්නෙ නෑ කියල හොදටම දන්නව නම් ගෝට නෙවේ මොන බල්ල දුන්නත් ප්‍රතික්ෂේප කරන්න ඕන.
    ගම්මන්පිළ අතින් අර නළුවො සෙට් එකක් සම්මානේ ගත්තේ නෑ.
     
    • Like
    Reactions: sachith19920726