අනේ_පැටියෝ

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Dear_vegetarians_why_are_you_eating_animals_food_.jpeg


    අනේ මංදා ඉතින්..
    මේමයි මරනවා වැරදියි නම් හැම සතාම මරන එක වැරදියි..
     

    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    මේ තියෙන්නේ ඔර්ජිනල් එක මචන්ලා.. මේකේ හැටියට ඔතන හදල තියෙන්නේ චිකන් නෙමෙයි, බූවල්ලෙක්,, :eek::eek:

    මේවා අනිවා සංසාර පුරුදු,, නිකන් කියවෙන්නේ නෑනේ බන් පොඩි එකෙක්ට..



     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඕක අපේ පැටියට තේරෙන්නේ නැති එකනේ වැඩේ