I phone eka apu mul kale nokia ceoth ohoma katha kiwwa

මරුසිරා;22412045 said:මේ මහත්තය උගත් බුද්දිමත් වැඩකාරයෙක් වෙන්න ඇති .එත් හද්ද පරණ කම්පනියක් වන වොල්ක්ස්වැගන් එකයි ඇද ඊයේ බිහිවෙච්ච අත්දරුවෙක් වගේ තියෙන ටෙස්ලා එකයි සන්සන්දනේ කරන්නේ කොහොමද ?
ටෙස්ලා එක වාහන හදන්න කල්යන්නේ එක තාමත් පරිපුර්ණ නොවුන ආයතනයක් නිසා .
අවුරුදු 50 60 පරණ වොල්ක්ස්ව්ගන් ලට කාර් මාර්කට් එකේ කරන්න බැරිවුණා පෙරලිය අර අලුත උපන් අතදරුව වගේ තියෙන ටෙස්ලා කරාම ටිකක් රිදෙනවා තමයි
ටෙස්ලාට නිසාන් ලිෆ් ටොයෝටා ප්රියස් එකට හිනා වුනාට අනාගතේ පවතින්නේ මේ හිනාවෙන තක්සනේ මත කියල මේගොල්ල කියන්නේ නැ .
මේ තක්සනේ කොපි කරලා මොඩල් එකක් එලියට දාපු දාට මේගොල්ල කියන ඔය කතාව වෙනස් වේවි![]()