රත්තරං;19837935 said:ගෑනුත් එපා උනා ශික්
සහතික ඇත්ත මචං මේව දැක්කම සසර කලකිරෙනව, ජුන්ඩ බය වෙනව, මහණ වෙන්න හිතෙනව
රත්තරං;19837935 said:ගෑනුත් එපා උනා ශික්
අලුත් පරපුරේ වඳ වෙස හුත්ති
ඔය වගේ වඳ කතා කියන්න එපා මචන්. උබත් කවද හරි වඳ වෙයි./ නැත්නම් ලබන භවයකදී හරි එහෙම වෙයි.
මම එක්තරා දෙයක් නිසා අත්දැකීමෙන් කියන්නේ මචන්. අපේ ඉස්කෝලේ හිටිය විනය භාර ගුරුතුමා ගොඩක් සැර එක්කෙනෙක්. ඔය අතරේ අපේ ලොකු පන්තිවල හිටපු අයියා කෙනෙක් ( උගේ නම ගයන්ත ) සර් ට හැමතිස්සෙම වඳය කියල බනිනවා සර් නැති තැන. උගේ කටේ තියෙන්නේ ඕකමයි.
පස්සේ ගයන්ත කසාද බැඳලා තවම ළමයෙක් නැහැ. ( අපිට වඩා අවුරුදු 8 විතර වැඩිමල් ) පස්සේ යන්නපුළුවන් හැම තැනම ගියා. වැඩක් උනේ නැහැ. මචන් තමන්ට කාගෙන්වත් කරදරයක් නැත්නම් නිකන් නිකරුනේ බනින්න එපා.