මූ කව්ද කියලවත් මං දන්නෑ. පෙරේද හරි ඊට කලිං දවසෙ හරි මේකෙම ත්‍රෙඩ් එකකිං මූව දැක්කෙ. ඡන්දෙ දිනන්න බැරි බව දන්න නිසා රනිල්ගෙ ප්ලෑනක්ද කොහෙද ප්‍රතිවාදියගෙ ඡන්ද කඩන්න. දේශපාලනේට එන උන් ගැන හොයන්න යන්නෑ ඡන්දෙ දාට ගිහිං හොඳයි කියල හිතෙන එකාට ඡන්දෙ දාල එනව එච්චරයි.
hmmm
interesting ...

