වලත්ත කටවල් වලින් ශාප කලාම සිකුරටම වදිනවා...
NJK4EVER Well-known member Apr 14, 2009 1,518 130 63 Colombo Feb 14, 2012 #101 වලත්ත කටවල් වලින් ශාප කලාම සිකුරටම වදිනවා...
lobster Banned Jul 19, 2011 61 6 8 Feb 18, 2012 #103 තව්තිසාවෙන් මහරජට සාමාජීක වරමක් 11:51 PM Elakiri News No comments Email This BlogThis! Share to Twitter Share to Facebook http://www.blogger.com/share-post.g...641100&postID=5717953375249517395&target=buzz අනුරාධපුරය පුරාතනයේ සිටම හාස්කම් වලින් පිරි ඉතිරි ගිය පලාතකි. සිංහ වංශික විජය තම අනුරාධ ඇමතියා ලවා යක්ෂ ගෝත්‍රිකයන් සමුල ඝාතනය කිරීමෙන් අනතුරුව යක්ෂ ගෝත්‍රික මතකයන් පවා තුරන් කිරීමේ අරමුණින් අනුරාධ ග්‍රාමය ලෙස නම් තබා තම පළමු රාජධානිය ගොඩනැගුවේය. කාලයාගේ ඇවෑමෙන් දුටුගැමුණු නැවත එළාරගෙන් අනුරාධපුරය අත්පත් කරගැනීමෙන් අනතුරුව තමන් විසින් ආරම්භ කල ස්වර්ණමාලී දාගැබ නිමකිරීමට පෙර නාග ගොත්රිකයෙකු විස පෙවූ හීතලයකින් ගව් පනහක් දුරසිට විද රජුව අකර්මන්‍ය කළේය. අවසානයේ රජතුමා ගිලන්ව දාගැබ අවසානයට පෙර මිය ගියහොත් මලප්රේතයකු වන බව කියූ ජෝතිෂවේදීන් තව්තිසා දෙව්ලොව දෙව්බබුන් ගෙන් ආයාචනා කොට සතියක් මුළුල්ලේ අනුරාධපුරයේ ප්‍රීතී උත්සව පවත්වා දුටුගැමුණු රජුට ස්වර්ණමාලී සැය සුදු රෙදීවලීන් වසා පෙන්වා දුටුගැමුණු රජු මලප්‍රේත ආත්මයකට වැදීම අහෝසී කොට දැම්මේය. ඒසමග පිරිත් ඇසු පින්බලයෙන් එමොහොතේම දුටුගැමුණු රජු තව්තිසා දිව්‍යලෝකයට සැපත්විය. මෙය පුරාණ කතාවය. ඉන් අනතුරුව රජවරු කිසිදාක අනුරපුරය උත්සවශ්‍රීයෙන් සම්ප්‍රයුක්ත නොකළේය. මීට හේතුවුයේ උත්සවශ්‍රීයෙන් අනතුරුව මහා රජුට තව්තීසා දිව්‍ය ආත්මයකට වරම් ලැබෙන බැවිනි. උදාහරණයක් ලෙස. රණසිංහ ප්‍රේමදාස ජනාදීපතීවරයා ජීවතුන් අතර සිටියදී අවසාන ගම් උදාව මිහින්තලේ පැවැත්වීමෙන් එතුමා මෙලොවින් සමුගත්තේය. වර්තමාන ජනදීපතීවරයා නැවත අනුරාධපුරය උත්සවශ්‍රීයෙන් අලලා තමාගේ දිව්‍යලෝක සම්ප්‍රාප්තිය ඇතීකොටගෙන ඇත. සාමාන්යෙන් සය මසක් ගතවෙන්නට පෙර සියලු දෙය සිදුවේ. අද දින රාත්‍රීයේ 13/02/2012 මහින්ද ජනාදීපතීවරයා සිංගපූරුවේ රාජකාරී මුණගැහීමකට ලිපියක් යවා තකහනියේ යන්නේ තමන් මවුන්ට් එළිසෙබෙත් රෝහලේ ප්‍රතිකාර ගැනීමේ තොරතුර වසා ගැනිමටය. නමුත් රජතුමා ගුවන් යානය පිටත්වීමට පෙර අපට සියලු තොරතුරු ලැබිණි. රජතුමනී කාරුණික ඉල්ලිමනම් හදීසියේ ඔබතුමාට සිංගපූරුවේ මවුන්ට් එළිසෙබෙත් රෝහලේ අලකලංචියක් වුනොත් එහෙම ලංකාවේ මෙන් තව්තිසාවට දුරකථන ඇමතුම් පහසුකම් නැතී බැවීන් ඔබ මලප්රෙතයෙක් වුවහොත් ඔබ ජීවත් වූ කාලයට වඩා විපත්තියක් ලංකාවට සිදුවන බැවීන් පින්සිදුවෙයි ජයවර්දන පුරය වටා නවීක හමුදා කදවුරක් දාගන්න අනතුරුව විශ්වාසයෙන් බෙහෙත් ගන්න මක් නිසාද යත් ඔබ නැතී කල ඔබේ උඩගු බිරිදටත් නාස්තීකාර මෝඩ පුත් නාමල්ටත්, ගෑනුකිච යෝශිතටත් යන එන මන් නැති බැවීන් එංගලන්තයේ මන්දීරයේ මිස ලංකාවේ ගුටිනොකා සිටිය නොහැකී බැවීන් මහා රජ ඔබ තව්තිසාවට ගොස් ඔවුන්ව ආරක්ෂා කල මැන. ඔබේ බඩවැල් පිළිකාව ඉක්මනින් හොද වේවා කියා අප මේ මොහොතේ ප්‍රර්ථනා කරමු.
තව්තිසාවෙන් මහරජට සාමාජීක වරමක් 11:51 PM Elakiri News No comments Email This BlogThis! Share to Twitter Share to Facebook http://www.blogger.com/share-post.g...641100&postID=5717953375249517395&target=buzz අනුරාධපුරය පුරාතනයේ සිටම හාස්කම් වලින් පිරි ඉතිරි ගිය පලාතකි. සිංහ වංශික විජය තම අනුරාධ ඇමතියා ලවා යක්ෂ ගෝත්‍රිකයන් සමුල ඝාතනය කිරීමෙන් අනතුරුව යක්ෂ ගෝත්‍රික මතකයන් පවා තුරන් කිරීමේ අරමුණින් අනුරාධ ග්‍රාමය ලෙස නම් තබා තම පළමු රාජධානිය ගොඩනැගුවේය. කාලයාගේ ඇවෑමෙන් දුටුගැමුණු නැවත එළාරගෙන් අනුරාධපුරය අත්පත් කරගැනීමෙන් අනතුරුව තමන් විසින් ආරම්භ කල ස්වර්ණමාලී දාගැබ නිමකිරීමට පෙර නාග ගොත්රිකයෙකු විස පෙවූ හීතලයකින් ගව් පනහක් දුරසිට විද රජුව අකර්මන්‍ය කළේය. අවසානයේ රජතුමා ගිලන්ව දාගැබ අවසානයට පෙර මිය ගියහොත් මලප්රේතයකු වන බව කියූ ජෝතිෂවේදීන් තව්තිසා දෙව්ලොව දෙව්බබුන් ගෙන් ආයාචනා කොට සතියක් මුළුල්ලේ අනුරාධපුරයේ ප්‍රීතී උත්සව පවත්වා දුටුගැමුණු රජුට ස්වර්ණමාලී සැය සුදු රෙදීවලීන් වසා පෙන්වා දුටුගැමුණු රජු මලප්‍රේත ආත්මයකට වැදීම අහෝසී කොට දැම්මේය. ඒසමග පිරිත් ඇසු පින්බලයෙන් එමොහොතේම දුටුගැමුණු රජු තව්තිසා දිව්‍යලෝකයට සැපත්විය. මෙය පුරාණ කතාවය. ඉන් අනතුරුව රජවරු කිසිදාක අනුරපුරය උත්සවශ්‍රීයෙන් සම්ප්‍රයුක්ත නොකළේය. මීට හේතුවුයේ උත්සවශ්‍රීයෙන් අනතුරුව මහා රජුට තව්තීසා දිව්‍ය ආත්මයකට වරම් ලැබෙන බැවිනි. උදාහරණයක් ලෙස. රණසිංහ ප්‍රේමදාස ජනාදීපතීවරයා ජීවතුන් අතර සිටියදී අවසාන ගම් උදාව මිහින්තලේ පැවැත්වීමෙන් එතුමා මෙලොවින් සමුගත්තේය. වර්තමාන ජනදීපතීවරයා නැවත අනුරාධපුරය උත්සවශ්‍රීයෙන් අලලා තමාගේ දිව්‍යලෝක සම්ප්‍රාප්තිය ඇතීකොටගෙන ඇත. සාමාන්යෙන් සය මසක් ගතවෙන්නට පෙර සියලු දෙය සිදුවේ. අද දින රාත්‍රීයේ 13/02/2012 මහින්ද ජනාදීපතීවරයා සිංගපූරුවේ රාජකාරී මුණගැහීමකට ලිපියක් යවා තකහනියේ යන්නේ තමන් මවුන්ට් එළිසෙබෙත් රෝහලේ ප්‍රතිකාර ගැනීමේ තොරතුර වසා ගැනිමටය. නමුත් රජතුමා ගුවන් යානය පිටත්වීමට පෙර අපට සියලු තොරතුරු ලැබිණි. රජතුමනී කාරුණික ඉල්ලිමනම් හදීසියේ ඔබතුමාට සිංගපූරුවේ මවුන්ට් එළිසෙබෙත් රෝහලේ අලකලංචියක් වුනොත් එහෙම ලංකාවේ මෙන් තව්තිසාවට දුරකථන ඇමතුම් පහසුකම් නැතී බැවීන් ඔබ මලප්රෙතයෙක් වුවහොත් ඔබ ජීවත් වූ කාලයට වඩා විපත්තියක් ලංකාවට සිදුවන බැවීන් පින්සිදුවෙයි ජයවර්දන පුරය වටා නවීක හමුදා කදවුරක් දාගන්න අනතුරුව විශ්වාසයෙන් බෙහෙත් ගන්න මක් නිසාද යත් ඔබ නැතී කල ඔබේ උඩගු බිරිදටත් නාස්තීකාර මෝඩ පුත් නාමල්ටත්, ගෑනුකිච යෝශිතටත් යන එන මන් නැති බැවීන් එංගලන්තයේ මන්දීරයේ මිස ලංකාවේ ගුටිනොකා සිටිය නොහැකී බැවීන් මහා රජ ඔබ තව්තිසාවට ගොස් ඔවුන්ව ආරක්ෂා කල මැන. ඔබේ බඩවැල් පිළිකාව ඉක්මනින් හොද වේවා කියා අප මේ මොහොතේ ප්‍රර්ථනා කරමු.
lobster Banned Jul 19, 2011 61 6 8 Feb 18, 2012 #104 වෛද්‍ය පරීක්ෂණය නිමාකර ජනපති යළි දිවයිනට එයි 2012 පෙබරවාරි 17 වෙනි සිකුරාදා, 12:26 සාමාන්‍ය Share විශේෂ වෛද්‍ය පරීක්ෂණ්යක් සඳහා සිංගප්පූරුවේ නිල සංචාරයක් සැලසුම් කරගනිමින් දෙදින සංචාරයකට සිංගප්පූරුවට ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරු 3.06 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් යළි දිවයිනට පැමිණ තිබේ. ජනාධිපතිවරයා සිංගප්පූරුවට යාමට දින දෙකකට පෙර ඇමරිකාවේ පදිංචි ඔහුගේ බාල සොයුරු ඩඞ්ලි රාජපක්ෂ මහතා ඇමරිකානු විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකු සමග සිංගප්පූරුවට පැමිණි බව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියෙකු අප වෙත පැවසීය. ඩඞ්ලි රාජපක්ෂ මහතා සමග පැමිණ ඇත්තේ ඇමරිකාවේ ඇන්ඩෲස් රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙක් වනඅතර ඔවුන් නවාතැන් ගෙන ඇත්තේ සිංගප්පූරුවේ මව්න්ට් එලිසබෙත් රෝහල ආසන්නයේ පිහිටි සුපිරි හෝටලයකය. ජනාධිපතිවරයා රෝහලේ වෛද්‍ය පරීක්ෂණයට සහභාගීවූ වේලාවන් මගහැර එරට රාජ්‍ය නායකයින් හමුවීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරින් කටයුතු යොදා තිබී ඇත.
වෛද්‍ය පරීක්ෂණය නිමාකර ජනපති යළි දිවයිනට එයි 2012 පෙබරවාරි 17 වෙනි සිකුරාදා, 12:26 සාමාන්‍ය Share විශේෂ වෛද්‍ය පරීක්ෂණ්යක් සඳහා සිංගප්පූරුවේ නිල සංචාරයක් සැලසුම් කරගනිමින් දෙදින සංචාරයකට සිංගප්පූරුවට ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරු 3.06 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් යළි දිවයිනට පැමිණ තිබේ. ජනාධිපතිවරයා සිංගප්පූරුවට යාමට දින දෙකකට පෙර ඇමරිකාවේ පදිංචි ඔහුගේ බාල සොයුරු ඩඞ්ලි රාජපක්ෂ මහතා ඇමරිකානු විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකු සමග සිංගප්පූරුවට පැමිණි බව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියෙකු අප වෙත පැවසීය. ඩඞ්ලි රාජපක්ෂ මහතා සමග පැමිණ ඇත්තේ ඇමරිකාවේ ඇන්ඩෲස් රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙක් වනඅතර ඔවුන් නවාතැන් ගෙන ඇත්තේ සිංගප්පූරුවේ මව්න්ට් එලිසබෙත් රෝහල ආසන්නයේ පිහිටි සුපිරි හෝටලයකය. ජනාධිපතිවරයා රෝහලේ වෛද්‍ය පරීක්ෂණයට සහභාගීවූ වේලාවන් මගහැර එරට රාජ්‍ය නායකයින් හමුවීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරින් කටයුතු යොදා තිබී ඇත.
Ayeshlive Well-known member Jul 1, 2011 10,570 943 113 *̶͑̾̾̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆& Feb 18, 2012 #105 smaldeniya said: ඒත් ඔය යටි කය සීන් එක ඇත්තනම් ඕක වග කියන්න ඕනෙ අනෝමා රාජපකෂ ගෙ පොල් ගැහිල්ල නෙවේ අනර්කලී හරි අර ආයුබෝවේවා කියන එක්කෙනා හරි Click to expand...
smaldeniya said: ඒත් ඔය යටි කය සීන් එක ඇත්තනම් ඕක වග කියන්න ඕනෙ අනෝමා රාජපකෂ ගෙ පොල් ගැහිල්ල නෙවේ අනර්කලී හරි අර ආයුබෝවේවා කියන එක්කෙනා හරි Click to expand...
Xcluzive89 Member Dec 21, 2011 2,469 265 0 මිනුවන්ගොඩ Feb 18, 2012 #106 දෙය්යනේ මැරියන් වේ*ගේ පුතා මහින්ද ..
ක කුම්භ ඝෝෂක Member Feb 18, 2012 24 6 0 Feb 18, 2012 #107 Xcluzive89 said: දෙය්යනේ මැරියන් වේ*ගේ පුතා මහින්ද .. Click to expand... ඔව් අනේ මැරියන්. අපිට පුලුවන් රනිල් සමග ආණ්ඩුවක් පිහිටවලා එල්ටීටියට කත් අදිමින් ෆොන්සේකාටත් හමුදාවටත් අවලාද කියමින් රටට ද්‍රෝහීකම් කල ජයලත්, රවී, කිරි ඇල්ල, මංගල, වික්‍රමබාහු, මනෝ ගනේශන් වගේ උන් ඉන්න ආණ්ඩුවක් පිහිටගෙන ඇමරිකාවයි යුරෝපයයි කියන විදියට උතුර දෙමෙල්ලුන්ට දීලා පාන් රු10ට පෙට්‍රල් රු50ට අරන් ජොලියෙ ඉන්න.
Xcluzive89 said: දෙය්යනේ මැරියන් වේ*ගේ පුතා මහින්ද .. Click to expand... ඔව් අනේ මැරියන්. අපිට පුලුවන් රනිල් සමග ආණ්ඩුවක් පිහිටවලා එල්ටීටියට කත් අදිමින් ෆොන්සේකාටත් හමුදාවටත් අවලාද කියමින් රටට ද්‍රෝහීකම් කල ජයලත්, රවී, කිරි ඇල්ල, මංගල, වික්‍රමබාහු, මනෝ ගනේශන් වගේ උන් ඉන්න ආණ්ඩුවක් පිහිටගෙන ඇමරිකාවයි යුරෝපයයි කියන විදියට උතුර දෙමෙල්ලුන්ට දීලා පාන් රු10ට පෙට්‍රල් රු50ට අරන් ජොලියෙ ඉන්න.
smaldeniya Well-known member Feb 18, 2007 3,615 484 83 පෘතුවියේ Feb 19, 2012 #109 gora said: Click to expand... ජයවේවා