අනෝමා Facebook දැමූ අලුත්ම වීඩියෝව මෙන්න (VIDEO)
ප්‍රවීන රංගන ශිල්පිණි අනෝමා ජනාදරී මහත්මිය තම Facebook ගිණුමට එක්කල වීඩියෝවක් මෙරට Facebook සාමාජිකයින් අතර වැඩිවශයෙන් කතාබහට ලක්වන්නක් වී තිබෙනවා.
අනෝමා ජිනාදරී කා අතරත් කතා ඇතිකරන,කතා බහට ලක්වන චරිතයක් වීම මේ වීඩියෝව වැඩි දෙනෙකුගේ අවධානය දිනාගැනීමට එක් හේතුවක්. කෙසේවෙතත් ඇයගේ ඥාතින් තම උපන්දිනයට ලබාදුන් පුදුමාකාර තෑග්ගක් ලෙස ඇය මෙම වීඩියෝව නම්කර තිබෙනවා.
එම වීඩියෝව පහතින්...