සනී ලියොන්ගේ අලුත්ම වැඩිහිටි චිත්‍රපටය – &#352

spartacus_18265

Active member
  • Jul 14, 2016
    87
    22
    28
    Ashik Lanthe
    සනී ලියොන්ගේ අලුත්ම වැඩිහිටි චිත්‍රපටය – &#352

    Hug-Me-Video-Song-Teaser-Beiimaan-Love-1-1024x577-800x445.jpg

    මේ ලිපියේ කතා නායිකාව ඔබ කවුරුත් දන්න සනී ලියොන්. ලිංගික චිත්‍රපට රඟපෑම තම වෘත්තීය ජීවත්වීමේ මාර්ගය බවට පත්කර ගත්ත සනී ලියොන් අලුත්ම බොලිවුඩ් film ඒකක ප්‍රේමණීය චරිතයක් රඟපාන්න ගිහින්. චිත්‍රපටය ‘බේමාන් ලව්.’ ලබන මාසෙ රිලීස් වෙන මේ film එකේ සනී රඟපාන්නේ රාජ්නීශ් ඩග්ගල් සමඟ. මේ film එකේ අඳුරු ආදර කතාවක කතා නායිකාව විදියට තමයි ඇය එකට සම්බන්ධ වෙන්නෙ.

    නූතන සමාජයේ ආදරය ගැන කියැවෙන මේ film එකේ සනී ස්වාධීනව ශක්තිමත්ව ජීවත්වන ගැහැනියක විදියටයි දිවි ගෙවන්නෙ.ඒ සමාජයේ සියලු මානව සබඳතා සමඟ සිය දිවියේ අරුතද රැක ගනිමින් ගනුදෙනු කරමිනුයි. ඒත් filmඑකේ sunny මේ විදියට ජීවිතය ගතකරගෙන යනකොට එක්වරම කඩා වැටීමකට ලක්වෙනවා. ඉන් නොපසුබටව නැඟී සිටින ඇය බලවත් ව්‍යාපාරික කාන්තාවක ලෙස කරළියට එනවා.

    සියල්ල වෙනස් වීමට පටන් ගන්නෙ එතැනිනුයි. ඒත් සුපුරුදු ලෙසම සනීව සුරදූතිකාවක් වගේ පෙන්වන්නට නම් අධ්‍යක්ෂවරයා ඇයට පදමට මේකප් දමා තිබෙනවා.
    සනී ‘ප්‍රකට ක්‍ෂේත්‍රයද’ නියෝජනය වන පරිදි නිර්මාණය කර ඇති මේ චිත්‍රපටය (Beiimaan Love) සනීගේ ජීවිතේ turning point එකක් වෙයිද? එහෙමත් නැත්නම් එක දිගට sex films වල රඟපාලා sex සිම්බල් එකක් විදියට කවුරුත් නම්කර ගෙන ඉන්න සනී මේවගේ චරිතයක් කරනවාට එයාගෙ රසිකයන් කැමැති වේවිද? ඒ විතරක්ද සමකාලීන නිළියෝ එයාගෙ ආගමනය මොන විදියට තේරුම් ගනියිද?:yes::yes::yes:

    චිත්‍රපටයේ වීඩියෝව පහතින්.
     
    • Like
    Reactions: EUMA175

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    එක පොර්න් ස්ටාර් කෙනෙක් තියාගෙන ඉන්දියාවේ උන් හිතන්නෙ උන් හෙන පොරවල් කියල. සික් අපේ කෙල්ලොත් කිසිම ගෝ එකක් නෑ නෙ බන් උන් එක්ක හැප්පෙන්න
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එක පොර්න් ස්ටාර් කෙනෙක් තියාගෙන ඉන්දියාවේ උන් හිතන්නෙ උන් හෙන පොරවල් කියල. සික් අපේ කෙල්ලොත් කිසිම ගෝ එකක් නෑ නෙ බන් උන් එක්ක හැප්පෙන්න

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    spartacus_18265

    Active member
  • Jul 14, 2016
    87
    22
    28
    Ashik Lanthe
    එක පොර්න් ස්ටාර් කෙනෙක් තියාගෙන ඉන්දියාවේ උන් හිතන්නෙ උන් හෙන පොරවල් කියල. සික් අපේ කෙල්ලොත් කිසිම ගෝ එකක් නෑ නෙ බන් උන් එක්ක හැප්පෙන්න

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    එක පොර්න් ස්ටාර් කෙනෙක් තියාගෙන ඉන්දියාවේ උන් හිතන්නෙ උන් හෙන පොරවල් කියල. සික් අපේ කෙල්ලොත් කිසිම ගෝ එකක් නෑ නෙ බන් උන් එක්ක හැප්පෙන්න

    :baffled::baffled::rofl::P:rolleyes::lol: