අඳුරනවාද බලපන්...?

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අඳුරනවාද බලපන්...?

    12814811_1109490412417431_1913155791986256983_n.jpg





    Lt Mendis & Staff sgt Seekuge...


     
    • Like
    Reactions: Ysa Karu

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    තාම හමුදාවේ.. සමන්‍ය සෙබල හිටියේ මහින්ද දෙවනි ලුතිනන් කලා.:yes::yes:

    ඒක පාරක් මැච් වැල හිටු කියලා විකට් ගත්තේ.ඒ පාර තමයි දෙවන ලුතිනන් කලේ
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    තාම හමුදාවේ.. සමන්‍ය සෙබල හිටියේ මහින්ද දෙවනි ලුතිනන් කලා.:yes::yes:

    matath mathaki duppath kollek luck eka karakuna indain match eken rassawa parassawa okkoma hari giyaaa , wasanawaththa kamai dayrayai okkoma balapanawa goodl luck muuuuuta !
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    තාම හමුදාවේ.. සමන්‍ය සෙබල හිටියේ මහින්ද දෙවනි ලුතිනන් කලා.:yes::yes:

    ක්‍රීඩාවයි රැකියාවයි දෙකක්. ඉතිං ලුතිනන් වෙන සුදුසුකම් තියන එකෙක් එතෙන්ට එන්න කොහොම ගේමක් දෙනවද? සාමාන්‍ය සෙබලෙක් විදියට ඉඳල ලුතිනන් උනාම. එතෙන්ට එන්න ඉන්න උන්ට මොනව හිතෙයිද? මේව කැ# වැඩ :angry: