අඳුරු වීදුරු නීතිය යළි ක්‍රියාත්මක කරන්න

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,979
    1,124
    113
    අඳුරු වීදුරු නීතිය යළි ක්‍රියාත්මක කරන්න

    මෝටර් රථවල රියදුරු අසුනේ දෙපස තිර රෙදි ආවරණ හා දෙපස අඳුරු වීදුරු භාවිතා කරන රථ වාහනවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
    ඒ අනුව අද (19) සිට 31 දක්වා රථ වාහන පොලිසිය මෙහෙයුමක් මගින් ඉදිරිපස රියදුරු අසුන අසල පැති වීදුරුව හා ඉදිරිපස වම් පැති වීදුරුව අඳුරු කර ඇති සහ එම වීදුරුවලට තිර රෙදි යොදා ඇති වාහනවල රියදුරන්ට ඒවා ගලවන ලෙස අවවාද කරන බව රථවාහන පොලිසියේ නිලධරයකු සඳහන් කළේය.
    එවැනි ආවරණ ගැලවීමට අකමැති රියදුරන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
    රියදුරු අසුන දෙපස වීදුරු කුමන ආකාරයකින් වත් අඳුරු පැහැ ගැන්විය නොහැකි බවත් ඉදිරිපස වීදුරුවෙන් 1/5ක කොටසක් හා අනෙක් වීදුරු සඳහා එවැනි තහනමක් නැති බවත් පොලිසිය සඳහන් කරයි. එසේම රියදුරු අසුන දෙපස වීදුරුවලට තිර රෙදි යෙදීම සම්පූර්ණයෙන්ම තහනම් බවද පොලිසිය පවසයි.

    :angry::angry:
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare

    Ea kiyanne mewa galwanda oneda. Poddak hari lassanak awe owa hinda.
    shek.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,672
    113
    රූකඩ රාජ්ජේ
    Ea kiyanne mewa galwanda oneda. Poddak hari lassanak awe owa hinda.
    shek.

    ලස්සනට වඩා මම නම් ගැහුවේ රස්නේ නිසා. ඩිරෙක්ට් ඉර එලිය ඇතුලට එනකොට AC එක දැම්මත් නෑ වගේ....level 3 ට විතර දාගෙන යන්න වෙනවා AC එක.....ගලවන්න උනා...ඩ්‍රයිවර් විතරක් යන වෙලාවක පොලිසියෙන් නවත්තලා දඩ කොලයක් දීලා තිබුනා ටින්ටඩ් ගලවාගෙන ඇවිත් පෙන්නන්න කියලා ලයිසන් එක දෙන්න...යාලුවෙක්ටත් ඔය සීන් එකම වෙලා තිබුනා ..
     
    danushka_92

    Banned
    Jan 12, 2017
    52
    9
    0
    ලස්සනට වඩා මම නම් ගැහුවේ රස්නේ නිසා. ඩිරෙක්ට් ඉර එලිය ඇතුලට එනකොට AC එක දැම්මත් නෑ වගේ....level 3 ට විතර දාගෙන යන්න වෙනවා AC එක.....ගලවන්න උනා...ඩ්‍රයිවර් විතරක් යන වෙලාවක පොලිසියෙන් නවත්තලා දඩ කොලයක් දීලා තිබුනා ටින්ටඩ් ගලවාගෙන ඇවිත් පෙන්නන්න කියලා ලයිසන් එක දෙන්න...යාලුවෙක්ටත් ඔය සීන් එකම වෙලා තිබුනා ..

    අයියෝ අර ඉර එලිය රස්නේ පරාවර්තනය කරන කොළ දෙකක් ගහපන් කෝ :rofl:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ලස්සනට වඩා මම නම් ගැහුවේ රස්නේ නිසා. ඩිරෙක්ට් ඉර එලිය ඇතුලට එනකොට AC එක දැම්මත් නෑ වගේ....level 3 ට විතර දාගෙන යන්න වෙනවා AC එක.....ගලවන්න උනා...ඩ්‍රයිවර් විතරක් යන වෙලාවක පොලිසියෙන් නවත්තලා දඩ කොලයක් දීලා තිබුනා ටින්ටඩ් ගලවාගෙන ඇවිත් පෙන්නන්න කියලා ලයිසන් එක දෙන්න...යාලුවෙක්ටත් ඔය සීන් එකම වෙලා තිබුනා ..

    Get a 3M heat block sticker. That will reduce heat by 70% (as they say)
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ලස්සනට වඩා මම නම් ගැහුවේ රස්නේ නිසා. ඩිරෙක්ට් ඉර එලිය ඇතුලට එනකොට AC එක දැම්මත් නෑ වගේ....level 3 ට විතර දාගෙන යන්න වෙනවා AC එක.....ගලවන්න උනා...ඩ්‍රයිවර් විතරක් යන වෙලාවක පොලිසියෙන් නවත්තලා දඩ කොලයක් දීලා තිබුනා ටින්ටඩ් ගලවාගෙන ඇවිත් පෙන්නන්න කියලා ලයිසන් එක දෙන්න...යාලුවෙක්ටත් ඔය සීන් එකම වෙලා තිබුනා ..
    රස්නේ යන්න ටින්ට් කලා? :shocked::P
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    රස්නේ යන්න ටින්ට් කලා? :shocked::P

    :yes::yes:
    ඔව්, රස්නේ අඩුවෙනවා. ඇහැටත් අමාරුවක් නැහැ, පිටින් බැලුවහමත් පොඩි ලුක් එකක් තියනවා.
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    :yes::yes:
    ඔව්, රස්නේ අඩුවෙනවා. ඇහැටත් අමාරුවක් නැහැ, පිටින් බැලුවහමත් පොඩි ලුක් එකක් තියනවා.
    ටින්ට් කලාම රස්නෙ යනවද, මම හිතුවේ කළු පාටට රස්නෙ තව උරා ගන්නවා කියලා
    අර සන්සේඩ් දාන එක ලේසි නැද්ද?
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ගානකට කලා නම් හරි, ඇතුල පේන්න :)
    35-tint-large.jpg
    window-tinting-350x270.jpg