අඳුර නිමාලූ මිණි පහනක් වූ සෝම සමිඳුනි.....!!!!

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ගොඩක් ස්තූතී සහෝ
    කටපුරා හාමුදුරුවනේ කියන්න පුලුවන් හිමි නමක්
    එත් අද ඒ හිමි නම උදෙසා පල කල මේ ලිපිය
    බලන මිනිසුන් සහ බලල අදහස් දක්වන මිනිසුන් අඩුයි
    කියන්න දුකයි
    :(
    Ow Sahodaraya Eka Mama Sampuurnayenma Ekagayi
    Obata Magen Pranama:D:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දැයම පුබුදුවාලූ නිමල පහණ නිවුනා
    අවිදු අදුර දුරලූ නුවණ පහණ නිවුනා
    සසු නඹර දිළුන අපෙ සෝම සමිද ඔබ
    රහසෙම නික්මී තිබුණා....................

    dayama_pubuduwalu_amilapahana.jpg

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සෝම සමිදුන් අපවත් වී වදාරන්න පෙර දන්ත වෛද්‍ය පීඨයේ ධර්ම දේශනයක් කරවගත්ත ගොඩේ මාත් හිටියා........
    එදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට නිල නොවන නිවාඩු දිනයක් වුණා මට මතකයි........
    උන් වහන්සේ වැඩ හිටිය නම් කොතරම් අපට ශක්තියක්, මග පෙන්වන පහන් ටැඹක් වෙනවද?
    උන් වහන්සේ අපවත් වුනේ අපේ තියන අහේතුවට බවයි මම තාම හිතන්නේ.......
    උන් වහන්සේට කරන ලොකු ම ගෞරවය උන් වහන්සේ දෙසා වදාළ ඒ මග දිගේ යාමයි.......
    බුද්ධ ශාසනය පවතින්නට නම් මේ රට පැවතිය යුතුයි....
    මේ රට පැවතී මට නම් සිංහලයා පැවතිය යුතුයි.......
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    චගු;11602917 said:
    උන්වහන්සේගේ අගනා ශාසන මෙහෙවර තවදුරටත් කරමින්, පෘතග්ජන අප අඳුරෙන් මුදවාලීමට උන් වහන්සේ යළිදු අප අතර ඉපදේවා.
    ආත්මාර්ථයෙන් තොරව, අනලස්ව, අප කෙරෙහි , මේ රට ජාතිය කෙරෙහි කරුණාවෙන් ඉටු කල සේවය නිසා ලත් පුන්‍ය මහිමයෙන් ද උන්වහන්සේ ප්‍රාර්ථනා කල නිර්වාණය ඉක්මණින් ම ඒ මහා ආර්‍ය බුද්ධ පුත්‍රයාණන් වහන්සේට අත් වේවා.

    කළගුණ සැලකීමක් ලෙස අද උන්වහන්සේ සමරා පින් අනුමෝදන් කරන්න යාළුවනේ

    තෙරුවන් සරණයි
    ඔවු සහෝ,අද එහෙම උන්වහන්සේ සිහිකරපු අය ඇත්තේ ඇත්තටට්ම කීයෙන් කීදෙනෙක්ද
    ස්තූතී සහෝ..!!

    කෙසේ වෙතත් දැයටම හිරු මඩලක් වූ උන්වහසේ අපෙන් සමුගෙන හමාරය.. :(:(:(:(
    :(:(:(
    මචන් මේ ත්‍රෙඩ් එකට වැඩිය බුම්ප් වත් අදහස් වත් නැනේ බන්..වෙන මොකක්හරි පදත්තර එකක් දැම්මනම්...එයි පැලෙන්න බනගන්නයි ගහගන්නයි... හරි...කියන්න තියෙන්නේ ඇස් ගෙඩි දෙකට හෙන ගහලද සිහලුන්නේ...කියල තම..තව එකක් කරපු උන සමහරෙක්ට රිටන් එක අබුන ලස්සනට...
    ඔබට මන් එකඟයි සහෝදරය
    හරියටම කියනවනම් සහතික ඇත්ත

    dukai godak.. iyeth soma hamuduruwange banak ehuwa..
    අපිට දුක දැනිය යුතුයි සහෝ එහෙම දැනෙන්නෙ නැත්තම් එක ලොකු ආබාදයක්
    :(:(
    වචන නොමැත අදහස් දැක්වීමට...
    BUMP!!

    :(:(:(:(:(:(:(:(:(
    බොහොම ස්තූතී සහෝ..!
    උන්වහන්සේ අද සිටියනම්....ඕනම කාලයෙදි අපිට අහිමි වුනේ:(:(
    ඔවු යාලු
    උන්වහන්සේ ඔනම කාලෙදි උන්වහන්සේව අපෙන් ඇත් කරා
    :(:(
    :(:(
    ස්තූතී
    :(:(
    Ow Sahodaraya Eka Mama Sampuurnayenma Ekagayi
    Obata Magen Pranama:D:D
    ගොඩක් ස්තූතී සහෝ..!
    ස්තූතී...!
    දැයම පුබුදුවාලූ නිමල පහණ නිවුනා
    අවිදු අදුර දුරලූ නුවණ පහණ නිවුනා
    සසු නඹර දිළුන අපෙ සෝම සමිද ඔබ
    රහසෙම නික්මී තිබුණා....................

    dayama_pubuduwalu_amilapahana.jpg

    සැබැවින්ම ඔබ මෙම ත්‍රඩ් එකට
    දුන්න සහයෝගයට මම ඔබට
    බෙහෙවින්ම ස්තූතී වන්ත වෙනව සහෝදරය...!!

    Good Post
    Godak mahansiwela Thread eka dala thiynwa
    Rep +
    ස්තූතී සහෝ...!
    Captain ජැක් ස්පැරෝ;11605484 said:
    හොද පෝස්ට් එකක් මචන්............

    11.gif
    11.gif
    11.gif
    ස්තූතී සහෝ...!
    good post bro
    ස්තූතී...!
    සෝම සමිදුන් අපවත් වී වදාරන්න පෙර දන්ත වෛද්‍ය පීඨයේ ධර්ම දේශනයක් කරවගත්ත ගොඩේ මාත් හිටියා........
    එදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට නිල නොවන නිවාඩු දිනයක් වුණා මට මතකයි........
    උන් වහන්සේ වැඩ හිටිය නම් කොතරම් අපට ශක්තියක්, මග පෙන්වන පහන් ටැඹක් වෙනවද?
    උන් වහන්සේ අපවත් වුනේ අපේ තියන අහේතුවට බවයි මම තාම හිතන්නේ.......
    උන් වහන්සේට කරන ලොකු ම ගෞරවය උන් වහන්සේ දෙසා වදාළ ඒ මග දිගේ යාමයි.......
    බුද්ධ ශාසනය පවතින්නට නම් මේ රට පැවතිය යුතුයි....
    මේ රට පැවතී මට නම් සිංහලයා පැවතිය යුතුයි.......
    සැබැවින්ම එය එසේමය
    උන්වහන්සේ අපවත්වූයේ
    ජාතියේ මහා අවාසනාවකටය

    :(:(

    ඔබ සැමට
    තෙරුවන් සරණයි.......!!!

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    බොහොම හොද පොස්ට් එකක් සෝම හාමුදුරුවෝ කියන්නේ ලංකාවට දෙවන මිහිදු හාමුදුරුවන් කියලයි මගේ අදහස මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ගස් ගල් වලට කොගෙවත් නැති නොපෙනෙන දෙවියන්ට වැදගෙන හිටපු අපට නිර්මල බුදුදහම හදුන්වල දීල කාටවත් යදින්නේ නැති මිනිස්කම වටහාගත් ජාතියක් බවට පත්කෙරුව. ඒ දෙයම මෑත කාලයේ සිදු කලේ අපේ සෝම හාමුදුරුවොයි.උන්වහන්සේ අපෙන් ඈත්වුවත් (ඈත්කෙරෙව්වා කියලත් හිතන්න පුළුවන්.කොහෙද අපේ කොන්ද පණනැති නායකයෝ නේ මේ රට පාලනය කරන්නේ.) අපේ සිත් වලින්නම් උන්වහන්සේව ඈත් කරන්න කිසිම කෙරුමෙකුට බැරිවේවි.
    සෝම හාමුදුරුවෝ ගැන අමතක වුන අයට මතක් කරලා දෙන්නත් එක්ක මේ නූලත් දිගටම කරගෙන යමු :yes::yes::yes:

    බුදුසරණයි
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සෝම හාමුදුරුවෝ ගැන මතක් වෙද්දී ඇත්තටම හිතට එන්නේ ලොකු කේන්තියක්
    මහා සාමකාමී කියාගෙන ඉන්න බල්ලෝ ටිකක් එකතු වෙලා උන්වහන්සේව අපවත් කලා:sorry:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    බොහොම හොද පොස්ට් එකක් සෝම හාමුදුරුවෝ කියන්නේ ලංකාවට දෙවන මිහිදු හාමුදුරුවන් කියලයි මගේ අදහස මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ගස් ගල් වලට කොගෙවත් නැති නොපෙනෙන දෙවියන්ට වැදගෙන හිටපු අපට නිර්මල බුදුදහම හදුන්වල දීල කාටවත් යදින්නේ නැති මිනිස්කම වටහාගත් ජාතියක් බවට පත්කෙරුව. ඒ දෙයම මෑත කාලයේ සිදු කලේ අපේ සෝම හාමුදුරුවොයි.උන්වහන්සේ අපෙන් ඈත්වුවත් (ඈත්කෙරෙව්වා කියලත් හිතන්න පුළුවන්.කොහෙද අපේ කොන්ද පණනැති නායකයෝ නේ මේ රට පාලනය කරන්නේ.) අපේ සිත් වලින්නම් උන්වහන්සේව ඈත් කරන්න කිසිම කෙරුමෙකුට බැරිවේවි.
    සෝම හාමුදුරුවෝ ගැන අමතක වුන අයට මතක් කරලා දෙන්නත් එක්ක මේ නූලත් දිගටම කරගෙන යමු :yes::yes::yes:

    බුදුසරණයි
    දැක්වූ සහ දක්වන මේ සහයෝගයට
    බොහොම ස්තූතී සහෝ....!
    තෙරුවන් සරණයි...!

    Mozilla

    Well-known member
  • චගු;11602917 said:
    උන්වහන්සේගේ අගනා ශාසන මෙහෙවර තවදුරටත් කරමින්, පෘතග්ජන අප අඳුරෙන් මුදවාලීමට උන් වහන්සේ යළිදු අප අතර ඉපදේවා.
    ආත්මාර්ථයෙන් තොරව, අනලස්ව, අප කෙරෙහි , මේ රට ජාතිය කෙරෙහි කරුණාවෙන් ඉටු කල සේවය නිසා ලත් පුන්‍ය මහිමයෙන් ද උන්වහන්සේ ප්‍රාර්ථනා කල නිර්වාණය ඉක්මණින් ම ඒ මහා ආර්‍ය බුද්ධ පුත්‍රයාණන් වහන්සේට අත් වේවා.

    කළගුණ සැලකීමක් ලෙස අද උන්වහන්සේ සමරා පින් අනුමෝදන් කරන්න යාළුවනේ

    තෙරුවන් සරණයි

    :(:(
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්

    අද උදේ නුගේගොඩ නගරය පුරාම ශඩ්වර්ණ බෞද්ධකොඩි දාලා.
    හැකි නම් ඔබේ නිවසේත් කොඩියක් දාන්න.
    උන්වහන්සේ වෙහෙසුනේ අපි සැමට රටක්, ජාතියක්, අභිමානවත්ව ලබාදෙන්නයි.