අපගේ උත්සාහය පල දරයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අතුරුගිරිය නව කැළණි පාලම අධිවේගී මාර්ගය නවතා දැමේ
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    දැන් අපි මොනව හරි කරන්න ඔනී ද
    නැත්තං පැතුම් මොනව හරි කරයි ද 🙉
     
    • Haha
    Reactions: zid2021

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    උසාවි නියෝගයක් ලැබුනා අද හවස. අපි කරපු සටනක ප්‍රතිපලයක්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,606
    113
    එකමත් එක රටක
    හැමදාම ප්‍රතිපල එනකන් දන්නේ නෑ ඒක පිටිපස්සේ ඉන්නේ පැචුම් කියලා.
    මොනව හරි උනාම තමයි දන්නේ තවත් පැචුම් ගේ වික්‍රමයක් කියලා. 🤭
     
    • Haha
    Reactions: zid2021

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    හැමදාම ප්‍රතිපල එනකන් දන්නේ නෑ ඒක පිටිපස්සේ ඉන්නේ පැචුම් කියලා.
    මොනව හරි උනාම තමයි දන්නේ තවත් පැචුම් ගේ වික්‍රමයක් කියලා. 🤭
    මොකක්ද ඔයා කියන්න හදන්නේ
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඇයි නැවැත්තුවේ
    environmental issues

    වටිනා පරිසර පද්ධති රාශියක් විනාශ වෙනවා

    ඒ නිසා උසාවියෙන් අතුරු තහනම් නියෝගයක් ගත්තා
    ------ Post added on Feb 24, 2022 at 8:56 PM
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    රිදුනා පිම්පියා දන්න ලබ්බ පැතුන් ලැට් පොන්සි එන්ගලන්තේ ඉදන් දැන් නඩුත් දානවද පොන්සි බයේ බෑ ඌ කොරපු ලබ්බ තමා එන්ගලතේ ඉදන් සොශල් මීඩියා වල පෝස්ට් දාන එක මේහේ උන් මැරීගෙන උසාවි ගිහින් නියෝග ගත්තම ලැටා තමා පොර පල පොන්ස්
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    හැමදාම ප්‍රතිපල එනකන් දන්නේ නෑ ඒක පිටිපස්සේ ඉන්නේ පැචුම් කියලා.
    මොනව හරි උනාම තමයි දන්නේ තවත් පැචුම් ගේ වික්‍රමයක් කියලා. 🤭
    හිනස්සලා මරන්න එපා බං 😁😁😁😁😁
     
    • Haha
    Reactions: Idias

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    පරිසරය හානි උනාට ඔයාට කමක් නැද්ද
    Mage kamaththa akamaththa vadak na. Oka karanna minissu danatamath godak kapakireem karala ivarai. Enisa thamai kivve navaththanne na kiyala. Kalinuth samahara pathi valin oya vage abiyoga aava. Ewa dan shape.
     

    Similar threads