මේ ලෝකය අපි හිතන තරම් සුන්දර නැත-ලැබු ජිවිතය සමග සෙල්ලම් නොකරනු !!!
Pope Francis hugs a man with Neurofibromatosis in Saint Peter's Square at the end of his general audience in Vatican City.
මනුශ්‍ය ජිවිතයක් ලබන්න යම් පුන්‍ය ශක්තියක් තිබිය යුතුයි,ලෝව වසන සැම ජිවියෙකුම එ වාසනාව ලබා නැත,එ අතින් ඔබ මම පිං කර තිබේ,එත් අපි අතරත් මැරි මැරි ඉපදෙන මනුශ්‍ය කොටස් හිඳියි-පහතින් තිබෙන රූප පෙල බලන්න,ඔක මේ ලෝකෙ තියන තවත් භයංකාර ලෙඩක්,මෙක නියුරෝෆිබ්ර්ඔමැටොසිස් (Neurofibromatosis) කියන ලෙඩේ.මෙක ජාන විකෘතිතාවකින් සැදෙන ලෙඩක් මෙම සංකුලතාවය නිසා ස්නායු පද්ධතියේ සෛල සාමන්‍යන් වැඩිමට බාදා පමුනනවා එමඟින් ස්නායු පටකවල අසාමාන්‍ය වැඩිමක් සිදුවෙනවා (ගෙඩි ඇතිවෙනවා),මෙය ශරිරයේ කුමන හෝ ස්ථානයක හටගත් හැකියි,මොලය,සුෂුම්නාවා එ අතර කිහිපයක්.බොහෝ විට මෙම තත්වය පිළිකාවක් බවටත් පෙරලිමට හැකියාව තිබෙන බව කියනවා,මෙම රෝගයේ අතුරු ඵල ලෙස හෘද රෝග,කන් නැසිම,අලස බව ප්රමුඛව දැකගත හැකි බවටත් වාර්තා වෙනවා.
මෙවා කිසි කලක බටහිර ඖෂධ වලින් හොඳ කරන්න බැ,හැදුනොත් විඳව විඳව ඉන්න ඔන,මෙවාගේ තව දහස් ගානක් ලෙඩ තියනවා ප්‍රථිකාර නොමැති,ඇත්තටම මේ ලෝකයේ බොහෝ ලෙඩ වලට බටහිර ප්‍රථිකාර නැ-තියෙන්නෙ පැලැස්තර විතරයි.
මෙවා නිකං හැදෙන්න නැ පෙර භවයක හෝ මෙම භවයේ අකුසල් මුල් කරගන තමා මෙහෙම රෝග හැදෙන්නෙ-දැන් හිතන්න එපා අපි නං පව් කරලා නැ කියලා,අපිට එහෙම හිතන්න බැ,අපි මේ භවයේ එසේ නොකලත් අපි පෙර භව වල පල නොදිපු නරක කර්ම තියෙන්න පුළුවන්-ඔබ බැංකුවේ සල්ලි තියනකම් හොඳට කයි ඉට පස්සෙ මොනවාද කන්නෙ ?,අන්න එකම අදාල වෙනවා පිං බැංකුවටත්,සමහරු කියනවා අපි පව් කරන්නෙ නැ නේ එක නිසා පිං කරන්න ඔන නැ කියලා-එකත් බොහොම වැරදි මතයක්,අපිට පිං පලදෙන්න පලදෙන්න පිං කියන එවත් ඉවර වෙනවා,පිං කියන දෙවල් හොඳ සිතින් කරන්න (නැවත යම් දෙයක් බලාපොරොත්තුවෙන් කරන්නත් එපා,අපිට පිං නේ මෙහෙම දුන්නොත්/කලොත් කියාගන කරන්නත් එපා) බොහොම සත් චෙතනාවෙන් කරන්න.එවා කවදා හරි තියෙයි.නොතිබ්බත් සිතට සතුටක්.
අපගේ ශරිර කුඩුව වනාහි තාවකාලික නවාතැන්පොලක් පමණයි (එය ඉතා සංකිර්ණ පද්ධතියක්),එය අපගේ කියා සිතුවාට අපට අයිති නැත (අප කියා දෙයකුත් නැත
) අප යම් උපාංගයක් භාවිතා කරයි නම් එය භාවිතා කල යුතු පිලිවෙලක් තිබේ,උපාංගයෙ කාර්ය සංග්‍රහයට (Manual) අනුව භාවිතා නොකලොත් ලෙඩ දිමට පටන් ගයි,එය ශරිර කුඩුවටත් සාධාරණ ධර්මතාවකි,මෙම කුඩුවේ අපට හිතු විදියට සිටිමට නොහැක,අප සිටිය යුත්තෙ අපගේ මැනුවලයට අනුවයි අපගේ මැනුවලය නම් ධර්මයයි.
බොරුවට ජාතින් ඇදගන ආගම් ඇදගන නිකරුනේ ගහ බැන ගන්න යන්න එපා,එවා බොහොම පව් වැඩ,මිනිස් ආත්මයක් ලැබුවානම් එක ආරක්ශා කරගන්න දැන ගන්න,පටු අදහස් අයින් කරගන්න,ලෝකයේ මිනිස්සු මිනිස්සුන්ට වෛර කරන්න වෛර කරන්න මේ ලෝකයේ ලෙඩ වැඩිවෙනවා,මෛත්‍රි කරන්න මෛත්‍රි කරන්න ලෙඩ අඩුවෙනවා,ලෝකයේ නරක ශක්තින් වැඩි වෙන්න වැඩි වෙන්න තමා ස්වභාවික විපත්ති හිටන් හටගන්නෙ,කවුරුන් හෝ ලියපු පොතක මම කියවලා තියනවා ලෝකයේ තිබෙන නරක ශක්තින් යම් ප්‍රමාණයකට හෝ පාලනය වි තිබෙන්නෙ හිමාලය වැනි ප්‍රදේශ වල බවුන් වඩා මෛත්‍රිය ලොවට පතුරන උත්තමයන් නිසා කියලා.
ක්‍රොධය,වෛරය වපුරන්න එපා,එකෙන් ඔබම නැසේ,එවා ඉතා පාපකාරියි,ලැබුවා වු මිනිස් ආත්මය රැකගන්න,මිනිසෙකු ලෙස ජිවත් වන්න,සුනඛයෝ වන්න එපා.
මැරෙන මොහොතේ සතුටින් මැරෙන්න යමක් කරන්න...
ඔබ සැමට තෙරුවන් සරණයි !!!
Pope Francis hugs a man with Neurofibromatosis in Saint Peter's Square at the end of his general audience in Vatican City.
මනුශ්‍ය ජිවිතයක් ලබන්න යම් පුන්‍ය ශක්තියක් තිබිය යුතුයි,ලෝව වසන සැම ජිවියෙකුම එ වාසනාව ලබා නැත,එ අතින් ඔබ මම පිං කර තිබේ,එත් අපි අතරත් මැරි මැරි ඉපදෙන මනුශ්‍ය කොටස් හිඳියි-පහතින් තිබෙන රූප පෙල බලන්න,ඔක මේ ලෝකෙ තියන තවත් භයංකාර ලෙඩක්,මෙක නියුරෝෆිබ්ර්ඔමැටොසිස් (Neurofibromatosis) කියන ලෙඩේ.මෙක ජාන විකෘතිතාවකින් සැදෙන ලෙඩක් මෙම සංකුලතාවය නිසා ස්නායු පද්ධතියේ සෛල සාමන්‍යන් වැඩිමට බාදා පමුනනවා එමඟින් ස්නායු පටකවල අසාමාන්‍ය වැඩිමක් සිදුවෙනවා (ගෙඩි ඇතිවෙනවා),මෙය ශරිරයේ කුමන හෝ ස්ථානයක හටගත් හැකියි,මොලය,සුෂුම්නාවා එ අතර කිහිපයක්.බොහෝ විට මෙම තත්වය පිළිකාවක් බවටත් පෙරලිමට හැකියාව තිබෙන බව කියනවා,මෙම රෝගයේ අතුරු ඵල ලෙස හෘද රෝග,කන් නැසිම,අලස බව ප්රමුඛව දැකගත හැකි බවටත් වාර්තා වෙනවා.
මෙවා කිසි කලක බටහිර ඖෂධ වලින් හොඳ කරන්න බැ,හැදුනොත් විඳව විඳව ඉන්න ඔන,මෙවාගේ තව දහස් ගානක් ලෙඩ තියනවා ප්‍රථිකාර නොමැති,ඇත්තටම මේ ලෝකයේ බොහෝ ලෙඩ වලට බටහිර ප්‍රථිකාර නැ-තියෙන්නෙ පැලැස්තර විතරයි.
මෙවා නිකං හැදෙන්න නැ පෙර භවයක හෝ මෙම භවයේ අකුසල් මුල් කරගන තමා මෙහෙම රෝග හැදෙන්නෙ-දැන් හිතන්න එපා අපි නං පව් කරලා නැ කියලා,අපිට එහෙම හිතන්න බැ,අපි මේ භවයේ එසේ නොකලත් අපි පෙර භව වල පල නොදිපු නරක කර්ම තියෙන්න පුළුවන්-ඔබ බැංකුවේ සල්ලි තියනකම් හොඳට කයි ඉට පස්සෙ මොනවාද කන්නෙ ?,අන්න එකම අදාල වෙනවා පිං බැංකුවටත්,සමහරු කියනවා අපි පව් කරන්නෙ නැ නේ එක නිසා පිං කරන්න ඔන නැ කියලා-එකත් බොහොම වැරදි මතයක්,අපිට පිං පලදෙන්න පලදෙන්න පිං කියන එවත් ඉවර වෙනවා,පිං කියන දෙවල් හොඳ සිතින් කරන්න (නැවත යම් දෙයක් බලාපොරොත්තුවෙන් කරන්නත් එපා,අපිට පිං නේ මෙහෙම දුන්නොත්/කලොත් කියාගන කරන්නත් එපා) බොහොම සත් චෙතනාවෙන් කරන්න.එවා කවදා හරි තියෙයි.නොතිබ්බත් සිතට සතුටක්.
අපගේ ශරිර කුඩුව වනාහි තාවකාලික නවාතැන්පොලක් පමණයි (එය ඉතා සංකිර්ණ පද්ධතියක්),එය අපගේ කියා සිතුවාට අපට අයිති නැත (අප කියා දෙයකුත් නැත
) අප යම් උපාංගයක් භාවිතා කරයි නම් එය භාවිතා කල යුතු පිලිවෙලක් තිබේ,උපාංගයෙ කාර්ය සංග්‍රහයට (Manual) අනුව භාවිතා නොකලොත් ලෙඩ දිමට පටන් ගයි,එය ශරිර කුඩුවටත් සාධාරණ ධර්මතාවකි,මෙම කුඩුවේ අපට හිතු විදියට සිටිමට නොහැක,අප සිටිය යුත්තෙ අපගේ මැනුවලයට අනුවයි අපගේ මැනුවලය නම් ධර්මයයි.බොරුවට ජාතින් ඇදගන ආගම් ඇදගන නිකරුනේ ගහ බැන ගන්න යන්න එපා,එවා බොහොම පව් වැඩ,මිනිස් ආත්මයක් ලැබුවානම් එක ආරක්ශා කරගන්න දැන ගන්න,පටු අදහස් අයින් කරගන්න,ලෝකයේ මිනිස්සු මිනිස්සුන්ට වෛර කරන්න වෛර කරන්න මේ ලෝකයේ ලෙඩ වැඩිවෙනවා,මෛත්‍රි කරන්න මෛත්‍රි කරන්න ලෙඩ අඩුවෙනවා,ලෝකයේ නරක ශක්තින් වැඩි වෙන්න වැඩි වෙන්න තමා ස්වභාවික විපත්ති හිටන් හටගන්නෙ,කවුරුන් හෝ ලියපු පොතක මම කියවලා තියනවා ලෝකයේ තිබෙන නරක ශක්තින් යම් ප්‍රමාණයකට හෝ පාලනය වි තිබෙන්නෙ හිමාලය වැනි ප්‍රදේශ වල බවුන් වඩා මෛත්‍රිය ලොවට පතුරන උත්තමයන් නිසා කියලා.

Last edited: