'අපටත් දවසක ඉර පායාදෝ'😍👧🖤

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    අපේ අලුත් syllabus එක නිසා නොතිබ්බාට ඉස්සර අයියලාගේ අලුත් අච්චු පොත් හම්බෙච්ච ගමන් මං පොත් ටික අරං කියවනවා.10,11 O/L සිංහල සාහිත්‍යය පොතේ අපේ එකට වඩා හරි ලස්සන පාඩම් ටිකක් තිබ්බා.මේක කියවද්දී ගොඩාක් ආස වුණ පාඩමක්,ඒ වගේ හිතට දැනුණු තව තිබ්බා 'පියසේන ඇසූ ප්‍රශ්නයක්' සහ 'මඟුල් ප්‍රස්ථාව'...දැං පොත හොයන්න නැහැ කාටහරි දීලාද කොහෙද...Post එක දැකලා ආයෙත් මතක් වුණා...😉
    Screenshot_20230315-120757-01.jpeg
     
    Last edited:

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,874
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    ඕකයි වැස්සයි විතරයි මතක තිබ්බේ, OL ලියද්දි වෙලාවට ඒ දෙකෙන් ආව, අනිත් දෙකට බොරු ලිව Quote කරන්න ඕනේ නේ ඒවගේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,979
    113
    34
    Kalutara
    අපටත් දවසක ඉර පායාදෝ කතාව තිබ්බෙ අපේ ඕලෙවල් සිලබස් එකේ. මගුල් ප්‍රස්තාව, පියසේන ඇසූ ප්‍රශ්නයක් පාඩම් දෙක තිබ්බෙ අපේ අක්කලගෙ සිලබස් එකේ. ඒ සිලබස් එකේ පොත් ගැහුව වන් කලර් එකෙන් නවකතා වගේ පොඩි පොත්. අපේ සිලබස් එකෙන් තමා පොත් ලොකු වෙලා ෆෝ කලර් එකෙන් පොත් ප්‍රින්ට් කරන්න ගත්තෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ආ...ඕකත් මතකයි.අර රිදී කතුරෙන් මිදි කපන scene එකක් තිබ්බේ.Chinese කතාවක්ද???ඒ වගේ මතක😉
    Japanese

    අපටත් දවසක ඉර පායාදෝ කතාව තිබ්බෙ අපේ ඕලෙවල් සිලබස් එකේ. මගුල් ප්‍රස්තාව, පියසේන ඇසූ ප්‍රශ්නයක් පාඩම් දෙක තිබ්බෙ අපේ අක්කලගෙ සිලබස් එකේ. ඒ සිලබස් එකේ පොත් ගැහුව වන් කලර් එකෙන් නවකතා වගේ පොඩි පොත්. අපේ සිලබස් එකෙන් තමා පොත් ලොකු වෙලා ෆෝ කලර් එකෙන් පොත් ප්‍රින්ට් කරන්න ගත්තෙ.
    මීටර සියය තිබ්බෙ අපේ අම්මලාගෙ සිලබස් එකේ :lol:
    ------ Post added on Mar 15, 2023 at 12:44 PM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :) uba oya kiynawa wagema, mama podi kaale mata mathakai mama ape ayyalage sinhala potha aran kiyawanawa :love:

    mata hithune ee poth wala apita wadaa lassana kathaa thibuna kiyala

    Siyadoris ge bicycle eka...
    thawa ara Diyamanthi malaye kathawa..
    nidanayaka kathawa..upan lapayak thiyena kellek hoynne :)

    e kale athal monawa unath..tfs

    ඕක තිබ්බේ අපේ සිංහල පොතේ... තව තිබ්බ මිදි පොකුර කියලා කතාවක්... Pdf එකක් තිබ්බොත් දාන්න කව්රු හරි...

    Anestella teacher hitiyeth oyage awuruddeda :rofl:

    --

    මීටර සියය තිබ්බෙ අපේ අම්මලාගෙ සිලබස් එකේ :lol:

    meter 100 kiyanne ara sir kenek lamayawa race ekak duwanna ekkan yana kathaawada??

    eka thibune ape ayyalage pothe,,mama 2008 o/l (eke thibune na), ethakota ayya 2005/2006 wage..e kale thibuna oka mata hodatama mathakai :yes:

    8 wasare pothe thibune "Rattharan" naatya neda?? :baffled:

    achchi kenek, puthai leliyi kalaawaka dala enawa marila kiyala..

    achchi gal guhuaawakata giyama, eke horun 4 denek innawa..rattharan goda gahala thiyenawa...

    horu ekka kattadiyek innawa...u mathuranawa,,,yanne nathi nisaa diwata diwa gaala balanna one kiynawa..

    ethakota gaani diwa hapanawa..:)

    ada wage mathakai me padam ahan inawa :lol:
    ------ Post added on Mar 15, 2023 at 1:41 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    meter 100 kiyanne ara sir kenek lamayawa race ekak duwanna ekkan yana kathaawada??

    eka thibune ape ayyalage pothe,,mama 2008 o/l (eke thibune na), ethakota ayya 2005/2006 wage..e kale thibuna oka mata hodatama mathakai :yes:

    ඊට වඩා පරණයි මහිතේ - අයියලාටත් තියෙන්න ඇති ඉතින්, සිලබස් අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් කරන්න පටන් ගත්තෙ ප්‍රයිවට් කම්පැනි වලට ඉස්කෝල පොත් අච්චු ගහන්න දුන්නට පස්සේ නේ :lol:
     
    • Like
    Reactions: kolavari

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    :) uba oya kiynawa wagema, mama podi kaale mata mathakai mama ape ayyalage sinhala potha aran kiyawanawa :love:

    mata hithune ee poth wala apita wadaa lassana kathaa thibuna kiyala

    Siyadoris ge bicycle eka...
    thawa ara Diyamanthi malaye kathawa..
    nidanayaka kathawa..upan lapayak thiyena kellek hoynne :)

    e kale athal monawa unath..tfs

    Anestella teacher hitiyeth oyage awuruddeda :rofl:

    --

    meter 100 kiyanne ara sir kenek lamayawa race ekak duwanna ekkan yana kathaawada??

    eka thibune ape ayyalage pothe,,mama 2008 o/l (eke thibune na), ethakota ayya 2005/2006 wage..e kale thibuna oka mata hodatama mathakai :yes:

    8 wasare pothe thibune "Rattharan" naatya neda?? :baffled:

    achchi kenek, puthai leliyi kalaawaka dala enawa marila kiyala..

    achchi gal guhuaawakata giyama, eke horun 4 denek innawa..rattharan goda gahala thiyenawa...

    horu ekka kattadiyek innawa...u mathuranawa,,,yanne nathi nisaa diwata diwa gaala balanna one kiynawa..

    ethakota gaani diwa hapanawa..:)

    ada wage mathakai me padam ahan inawa :lol:
    ------ Post added on Mar 15, 2023 at 1:41 PM
    'දියමන්ති මාලය' අපටත් තිබ්බා.තව සිංහල ව්‍යාකරණ අච්චු පොතේද මන්දා'පොළෝ කුහරයෙන් පැමිණි මිනිසා'එක තිබ්බේ.
     
    • Love
    Reactions: Tz4400 and kolavari

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    මට නම් තේරෙන්නෙ නැහැ බන් සිංහල සාහිත්‍ය කියල ජපන් පරිවර්තන තියෙන්නෙ. ඉංග්‍රීසි සාහිත්‍ය කියලා ඉන්දියන් පරිවර්තන තියෙන්නෙ (village by the sea) හොදම එක කාලයක් Eng Lit වලට ඉගැන්නුවේ මඩොල් දූව ඉන්ග්‍රීසි පරිවර්තනය. මොන විහිලුද බන් මේවා :sorry:
     
    • Haha
    Reactions: Champ HB

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මේක දැක්කාම හිතට දැනුනා අපි ගැන නේද මේ කියන්නෙ, අපි හිතන් ඉන්නවාට වඩා වයසට ගිහින් කියලා 👨‍🦳
    අපේ අයියලාට පස්සේ අවුරුද්දේ අයගෙන් පස්සේ ඔය සිලබස් එක වෙනස්වෙලා අපි කරපු එක ආවේ.