අපට අමතක වු අප හැර ගිය Yohan Arjuna
මොහු 90 ව දශකයේ මැද භාගයේ යම් රසික ආකර්ශනයක් දිනා ගන්න සමත් උනු ගායකයෙක්,මොහුගේ ප්රසිද්ධම ගීතය වුනේ නොසැලෙන්න කඳුලක් දැසින් කියන ගීතය,2007 වර්ශයෙදි පමණ මොහු කළුරිය කරලා තියනවා.ඇත්තටම යම් හැකියාවක් තිබ්බ කලාකාරයෙක්.ඔහුට නිවන් සුව !!!

....