අපට අමතක වු අප හැර ගිය Yohan Arjuna

Apr 12, 2014
134
13
0
Inside a Lab
අපට අමතක වු අප හැර ගිය Yohan Arjuna

yohn.jpg


මොහු 90 ව දශකයේ මැද භාගයේ යම් රසික ආකර්ශනයක් දිනා ගන්න සමත් උනු ගායකයෙක්,මොහුගේ ප්‍රසිද්ධම ගීතය වුනේ නොසැලෙන්න කඳුලක් දැසින් කියන ගීතය,2007 වර්ශයෙදි පමණ මොහු කළුරිය කරලා තියනවා.ඇත්තටම යම් හැකියාවක් තිබ්බ කලාකාරයෙක්.ඔහුට නිවන් සුව !!!
:(

 

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    නොසලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ..
    රිදවන්න සැමදා හඩනා හද මේ වගේ..
    නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ.. :( :( :(


    tfs මචන්
     

    vtc123

    Junior member
  • May 24, 2007
    335
    8
    18
    Buttala
    යොහාන් අර්ජුන කළුරිය කළා කියන වග මම දන්නෙ අද. ඹහුට නිවන්සුව.
     

    Flex CMB

    Member
    Nov 16, 2013
    106
    4
    0
    නොසලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ..
    රිදවන්න සැමදා හඩනා හද මේ වගේ..
    :(:(:(:(:(