අපට අවශ්‍ය ප්‍රාන්ත ස්වයං පාලනයක්!

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපට අවශ්‍ය ප්‍රාන්ත ස්වයං පාලනයක්!

    Rsambandan_onlinefirst_28_11_2013.jpg

    දෙමළ ජනතාවගේ ගැටළුවට ප්‍රාන්ත ස්වයං පාලනයක් ලබාදුන් පසු නව රජයේ අමාත්‍ය ධුර ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ හැකි බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර තිබෙන බව තමිල්වින් වෙබ් අඩවිය පවසයි. - See more at: http://lankanewsalert.com/?p=31169#sthash.pepPlktT.dpuf
    ඔය පනින්නෙ බලලා මල්ලෙන් එළියට