අපට අහිමි වෙන උරුමයන්

rex99

Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    අපට අහිමි වෙන උරුමයන්


    අපට අහිමි වෙන උරුමයන්
    කස්ටිය අවුරුද්දකට දෙපාරක් හරි කතරගම යනවා ඈතිනෙ
    නෑත්නම් හෑම නිවඩුවකටම අනුරාධපුරෙ හරි පොලොන්නරුවෙ හරි යනවා මෙ විදියට හෑම පාරම එකම තෑන පල් කරකර ඉන්නවා හෑබයි මෙ වගෙ වටිනා තෑන් පුදබිම් වලට යන්න කවුරුත් නෑහෑ

    ඉස්සර LTTE කරදර වලින් බෑට කාපු පන්සල් දෑන් උබලගෙ අපෙ වරදින් අන්යාගමික සුලු පිරිසක ගෙ ගොදුරක් බවට පත් වෙලා මෙවා ආරක්ෂා කරන්න එ පෑති වල සින්හල මිනිස්සු නෑහෑ
    මෙ යන විදියට තව අවුරුදු 10 කින් 20 කින් අන්ථවාදි පල්ලි මෙ ස්ථාන වල ඉදිවෙලා තියෙ වෙනම කෑලිත් ඉල්ලයි උබලා දන්නෙත් නෑහෑ අපි දන්නෙත් නෑහෑ අපෙ ලමයි දන්නෙත් නෑහෑ මමත් සමහර නම් දන්නෙත් අද ජන්ජාලෙ කෑරකෙනකොට

    කාටත් බෑනලා වෑඩක් නෑහෑ උබලට පුලුවන් නම් ජිවිතෙට එක පාරක් හරි මෙ තෑන් වලට ගිහින් පොඩි අධාරයක් කරලා එන්න එක කතරගම් ගිහින් 10000 ක පුජා වට්ටියක් ගන්නවට වඩා පිනක්


    Lahugala Magul Maha Viharaya – ලාහුගල මගුල් මහා විහාරය


    DSCF7606.jpg


    sl_36.jpg
    DSCF7602-396x297.jpg

    DSCF7609-196x147.jpg
    DSCF7614-196x147.jpg




    තව විස්තර පින්තුර සිතියම් http://amazinglanka.com/wp/lahugala-magul/
    http://easternsrilanka.natgeotourism.com/content/magul-maha-viharaya-lahugala/sric2c74ac4388e70392





    Samudragiri Pichchamal Viharaya at Kuchchaveli – කුච්චවේලි සමුද්‍රගිරි පිච්චමල් විහාරය




    trincomalee-004.jpg

    trincomalee-012-312x168.jpg
    trincomalee-005-145x251.jpg
    trincomalee-0171-153x237.jpg
    trincomalee-0161-447x251.jpg

    තව විස්තර පින්තුර සිතියම් http://amazinglanka.com/wp/kuchchaveli-pichchamal-viharaya/





    Rajagala Monastery – රජගල ආරණ්‍යය නටබුන්




    09526b8f09428727a4953bd14e17078a_xl.jpg


    rajagala-statue.jpg
    images

    rajagala-bowl.jpg
    images
    440px-Rajagala_Archaeological_Site_1.jpg


    තව විස්තර පින්තුර සිතියම් http://amazinglanka.com/wp/rajagala/

    වසර 2000ක් තිස්සේ වනයේ සැඟවී තිබුණු රජගල ලෙන් ලිපිය
    http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=35225:-2000-------&catid=58:urumaya&Itemid=80






    Arisimale Rajamaha Viharaya – අරිසිමලේ රජමහා විහාරය
    තව විස්තර පින්තුර සිතියම් http://amazinglanka.com/wp/arisimale-rajamaha-viharaya/







    Muhudu Maha Viharaya at Pottuvil – පොතුවිල් මුහුදු මහා විහාරය




    mudu-maha-vihara-pottuvil-AR-0187.jpg


    DSCF7568-225x300.jpg
    DSCF7570-197x197.jpg
    DSCF7571-197x197.jpg

    DSCF7577-197x197.jpg
    DSCF7588-197x197.jpg







    තව විස්තර පින්තුර සිතියම් http://amazinglanka.com/wp/muhudu-maha-viharaya/







    Ridikanda Rajamaha Viharaya at Gomarankadawala – ගෝමරංකඩවල රිදීකන්ද රජමහා විහාරය



    trincomalee-086.jpg

    trincomalee-084-348x203.jpg
    trincomalee-083-276x155.jpg
    trincomalee-076-296x167.jpg

    තව විස්තර පින්තුර සිතියම් http://amazinglanka.com/wp/gomarankadawala-ridi-kanda/








    Velgam Vehera in Trincomalee – විල්ගම් වෙහෙර



    DSCF9022.jpg


    DSCF9023-225x300.jpg
    DSCF9026-225x300.jpg

    තව විස්තර පින්තුර සිතියම් http://amazinglanka.com/wp/velgam-vehera/








    Serunuwara Pashana Pabbatha Rajamaha Viharaya – පාෂාණ පබ්බත රජමහා විහාරය



    P-3-777428.jpg

    adarshamth set akak :P
    trinco-035-233x414.jpg
    trinco-031-359x208.jpg

    උඩ ලියලා තියන එව බොරුද බලාන්






    Pashana Pabbatha Viharaya in Punniyadi in Trincomalee (3rd to 4th centuries AD), a magnificent Buddhist rock temple that existed 2000 years ago!
    http://rebelofkandy.blogspot.com/2010/07/pashana-pabbatha-viharaya-in-punniyadi.html

    තව විස්තර පින්තුර සිතියම්
    http://amazinglanka.com/wp/pashana-pabbatha-rajamaha-viharaya/







    Weherabendigala / Kiralagala Archaeological Reserve – වෙහෙරබැඳිගල / කිරලාගල ආරාම සංකීර්ණයේ නටබුන්



    DSC01014-001.jpg


    image0793-197x197.jpg
    image0833-197x197.jpg
    image0973-197x197.jpg

    image0913-197x197.jpg
    image0873-197x197.jpg
    image0675-197x197.jpg


    මුන් මෙහෙමෙ කරන්න හෙතුව මොකද්ද :growl:
    The ruins of this Aramaic complex is believed to belonging to the 5th – 4th century BC and covers over 60 acres. But due to recent Muslim invasion of the archaeological site, currently this area is said to shrunk to just 12 acres. The whole area surrounding the site has been taken over by Muslims and converted in to paddy fields

    තව විස්තර පින්තුර සිතියම් http://amazinglanka.com/wp/kiralagala-archaeological-reserve/








    Anandakulama Tissa Forest Hermitage – ආනන්දකුලම තිස්ස වන සෙනසුණ



    trincomalee-013.jpg

    trincomalee-028-314x478.jpg
    trincomalee-019-450x253.jpg

    trincomalee-015-278x156.jpg
    trincomalee-022-188x332.jpg
    trincomalee-026-196x332.jpg
    trincomalee-014-142x253.jpg



    උදෙ ඉදන් දානවා සින්හලු තව සෙට් එකක් තියන්ව එකත් මෙකට අමුනන්නම් විඩියො කෑලි ටික නම් අනිවා බලන් වෑදගත් පින්තුරනම් පොඩි කරලා දෑම්මෙ සයිට් එකෙ පට්ට පොටො ටිකක් තියනවා විස්තරත් එක්ක පුරාවිද්යා වෑඩ වලට පට්ට අසයි එකයි ගෙමක් දිලා දෑම්මෙ සමහර තෑන් ගෑන නම් හරිම දුකයි :( උබලට පුලුවන්නම් මුහුදු මහා විහරය මගුල් මහා විහරය වගෙ තෑන් වල්ට වත් ගිහින් පොඩි අධාරයක් දිලා එමු :) කාටවත් බෑනලා වැඩක් නෑහෑ මෙවා අපෙ වෑරදි :frown:
    කොහෙ හරි යන්න බලනවාන්ම් මෙ සයිට් එක amazinglanka.com මරු
    පොඩ්ඩක් හරි වෑදගත් කියලා හිතුනානම් තව කෙනෙක්ට බලන්න බම්ප් පාරක් දාලා යමු

    බුදු සරණයි !!!
     
    Last edited:

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    ඔබගේ ඊලග වන්දනා චාරිකාව නැගෙනහිරහා උතුර බොදු උරුමයන් එක්වෙන ලෙස සැලසුම් කරන ලෙස කාරුණිකව අයාචනා කරනවා , ගමේ පන්සලේ සමිති සමාගම් වලින් අටමස්ථාන දබදිව වන්දනා චාරිකා මෙන් සැලසුම් කරගන්න මේ ඔබේ උදව් අවශ්‍යම මොහොතයි.