අපට අහිමි වෙන උරුමයන්

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    45.gif


    දෙයි හාන්දුරුවනේ..... අපේ උරුමය කොච්චර ප්‍රෞඩ එකක්ද...
    ඇයි ඒව රැකගන්න එච්චර උනන්දුවක් දක්වන්නෙ නැත්තෙ...
    ගොං පොට්, කැසිනෝ නොදැම්මට නායකයො කියන සංචාරක ආකර්ශනය ගන්න මේවම මැදෑ...
    Rep ++++++

     
    • Like
    Reactions: rex99

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මේ කාලෙ මුන් ඉන්නෙ චන්ද sick එකේ.
    ගොඩක් දේශාභිමානය talks දෙන ලංකාවේ එවුන්ට ගෙදරට යන පාර හදල දෙනවා කිව්වොත් ISIS ලොක්කටත් චන්දෙ දෙන එවුන්. එහෙම එවුන්ට ඕවගේ වටිනාකමක් නැහැ.

    කලින් යුද්ද තිබුන පැති වල ඔහොම ප්‍රශනයක් තියෙනව කියල නම් අහල තියෙනව. ඒ පැති වලට වැඩිය යන්නේ නැති එවුන්ට ඕව ආරංචි වෙන්නේ නැහැ. අවුරුදු සිය දහස් ගණන් පරණ, රජකාලේ හදපු පන්සල් වලටත් අනවසර ඉදිකිරීම් කියල කඩන්න කියල කියනව කියල අහල තියෙනව.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113


    අක්කර 72 තියා තියෙන ඉඩම වත් බේරගන්න බැරි වෙයි වගේ..බදුර්ඩීන් පකයා මේක ඇදගෙන යන්නේ.

    හම්බයෙක් ගමකට වත් වද්ද ගන්න එපා..දන්න එකෙකුට උන්ට ඉඩමක් වත් විකුණන්න දෙන්න එපා..ඔටුවා කූඩාරමට දාගත්ත වගේ තමයි අන්තිමට.
     
    • Like
    Reactions: Boralugoda01