අපට ආණ්ඩුව කරන එක මහ ලොකු කජ්ජක් නොවෙයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    වර්තමාන ආණ්ඩුවට ආණ්ඩුකරණයේ අත්දැකීම් නැති වුණද දේශපාලනයේ හොඳ අත්දැකීම් ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.

    එනිසා ආණ්ඩුව කිරීම මහලොකු කජ්ජක් නොවන බවද හෙතෙම සඳහන් කළේය.

    උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

    ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය මේ වන තෙක් පටන් ගෙන නැති බවත් එනිසා පටන් නොගත් ව්‍යාපෘතියකට විරෝධතා පැමිණීමට හේතුවක් නැති බවද පැවසූ ඔහු එම ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ ලබන මාසයේ බවත් කියා සිටියේය.

    පොලීසිය විසින් සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කිරීම පමණක් බවත් සිදු කරමින් ඇති බවත් ඔහු එහිදී තවදුරටත් පැවසුවේය.

    @Walter White aththada ban ubalata ආණ්ඩුව කිරීම මහලොකු කජ්ජක් neweilu
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය මේ වන තෙක් පටන් ගෙන නැති බවත් එනිසා පටන් නොගත් ව්‍යාපෘතියකට විරෝධතා පැමිණීමට හේතුවක් නැති බවද පැවසූ ඔහු එම ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ ලබන මාසයේ බවත් කියා සිටියේය.
    ඇද්ද තොපිට.. ඇද්ද..
     
    • Haha
    Reactions: SLK_sri

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,316
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Snack Snacking GIF by Marcel Katz / The Art Plug
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,557
    1,363
    113
    Rathnapure
    ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය මේ වන තෙක් පටන් ගෙන නැති බවත් එනිසා පටන් නොගත් ව්‍යාපෘතියකට විරෝධතා පැමිණීමට හේතුවක් නැති බවද පැවසූ ඔහු එම ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ ලබන මාසයේ බවත් කියා සිටියේය.
    ජනාදිපති එකක් කියනව, පොලිස්පතිය එකක් කියනව, ඇමතිය තව එකක් කියනව. මොකක්ද ඕවයෙන් හරි එක?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ජනාදිපති එකක් කියනව, පොලිස්පතිය එකක් කියනව, ඇමතිය තව එකක් කියනව. මොකක්ද ඕවයෙන් හරි එක?
    තුනම එකතු කරලා තුනෙන් බෙදන්න.. පටන් ගන්න දිනය ගැන දළ අදහසක් එයි
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,907
    9,710
    113
    මදැයි අවුරුදු ගාණක් පච ගහල ගහල බලේ ගත්තා..මුන් නම් අමුම අමු ගොන්නු..තාමත් කයිය විතරයි..
     
    • Haha
    Reactions: Dr.Amdan

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,384
    113
    මුන් මේ කරන වැඩ වලින් කවදහරි මිනිස්සු ඵකෙක්ටවත් චන්දේ දෙන ඵකක් නෑ.මිනිස්සුන්ට ලංකාවේ දේශපාලනය කරන උන්ව ඵපාම වෙයි.අැයි ඉතිං බලේ ගන්නෙ හැම ඵකාම බොරුවෙන් නේ...ඔහොම ගිහින් ඉන්දියාවට තමා කවදාහරි ලංකාව අයිති වෙන්නේ..ඔන්න බලපං..😐
     
    • Like
    Reactions: CohenLenstra

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කයිවාරු ගහන එකනම් මහ ලොකු කජ්ජක් නෙවෙයි මුන්ට .
    වෙනත් යුනිවර්ස් එකක ශ්‍රී ලංකාව නම් රටක ආරම්භ වූ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සමාරම්භක අවස්ථාවේ අනුර කුමාර දිසානායක විසින් සිදු කල කතාව...

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    තමුසෙට දෝදුද අන්කල්.. ඕවා ජෙප්පනට පේන්න කියන්න එපා..

    uba daara jeppek nisai ubata kiuwe, kade gihilla iwara wela, dan anduwa naddi nikan giye naha wage neda