අපට ඕනෙ නම් අපි බනිනවා, නැත්නම් නිකම් ඉන්නවා. කවුරුත් ගහන පදයට නටන්නේ නෑ අපි – අනුර

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පළාත් පාලන මැතිවරණය කල්දැමූ අවස්ථාවේ ජාතික ජන බලවේගය පාරට බැස මහා කලබලයක් කරනු ඇතැයි ඇතැමුන් බලාපොරොත්තුවෙන් සිටියත් එවැන්නක් සිදු නොවූ බවත් අරගලය ත්‍රීව්‍ර කළ යුත්තේ කුමන අවස්ථාවේදීද, අරගලය මන්දගාමී කළ යුත්තේ කුමන අවස්ථාවේදීද යන්න පිළිබඳව තමන්ට හොඳ අවබෝධයක් ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    තම පක්ෂය යනු දීර්ඝ කාලීන අත්දැකීම් ඇති දේශපාලන ව්‍යාපාරයක් වන අතර තමන් පුරුදු වන්නට දේශපාලනය කරන පිරිසක් නොවන බවයි ඒ මහතා අවධාරණය කළේ.

    අරයාට බනින්නේ නැද්ද, මෙයාට බනින්නේ නැද්දැයි ඇතැමුන් ප්‍රශ්න කිරීම ගැන කලබල නොවන ලෙස පැවසූ ඒ මහතා තම පක්ෂය තීන්දු තීරණ ගන්නේ තම පක්ෂයට අවශ්‍ය ආකාරයට මිස වෙනත් කිසිවකුට අවශ්‍ය ආකාරයට නොවන බවත් සඳහන් කළේය.

    අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (13) පැවති ජාතික ජන බලවේගයේ සමුළුවක් අමතමිනි.

     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    රාජපක්ෂ පාලනයකදී විතරයි මූට කෙලින් වෙන්නේ..හැලප ජෙප්පෝ🤣
     
    • Like
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本


    අනුර ඊළඟ ජනාධිපති මම නෙවේ ලාල් කියන්නේ


    ඔහොම කරන්නේ ඕකුන් දිය යටිං ගින්දර ගෙනියන ජාතයේ උන් නිසා...හදිස්සියේ පොඩි බෝම්බයක් හරි පුපුරුවාගෙන චන්ද්‍රිකා වගේ ලේන්සු ජන්ද ගන්න ජෙප්පොත් හිතන් ඉන්නවද කවුද දන්නේ..🤣🤣
     
    • Haha
    • Like
    Reactions: 2osama and elajani

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    අනුර රනිල් ඩීල් එකේලූ. හැබැයි රනිල්ගෙ උන්ම තමයි කියලා අනුර නෝන්ඩි කරන්නෙ . ලොක්කා ඩීල් එකේ නම් ඇයි ලොක්කගෙ ප්ලෑන්වලට ගහන්නෙ 🤔
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    කවුරුවත් ගහන පදයට නටන්නේ නෑ තමයි. උ කියපු එක හරි. රනිල් ගහන පදයට විතරයි නටන්නේ.

    මෙන්න මේක කන්ෆර්ම් කරපන්කො @monson
    ඇත්තද මේ පොනිල් ගහන පදේට අනුර නටනව කියන්නෙ?? 😂😂😂 එතකොට වෙන උන්ගෙ පදේට අනුරයා නටනව කියන එක බොරුද? 😱😱

    මේක බොරු කියලා ගොන්සන් කිව්වොත් @Mr Bones උබ පොන්නයා 🫢🫢🤣🤣
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    මුහුද මගේ ගොඩබිමයි... JVP නැව මගෙ තමයි..
    සියළු ජෙප්පො මගෙ තමයි...
    ලප කොටා යනු මගේ නමයි..
    fancybear2.gif
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    මේ Talk with Lal කාරයා නම් මට පේන විදියට අමු අණ්ඩපාලයෙක්. ඕකා බොරුවට මාලිමාවට සපෝට් වගේ හිටියට, යටින් ලව් කරන්නේ සජිත්ට, සිරිසේනට, චන්ද්‍රිකාට.......