අපට කවදා එක් විමට හැකිවෙදෝ ?
මගේ පාසැල් කාලයේ හිටිය බොහෝ යාළුවෝ දෙමළ සහ මුස්ලිම් අය,අපි අතර කිසිම අවස්ථාවක ආගමක් ජාතියක් මුල් කරගන ගැටළුවක් ඇති වෙලා නැ,ඔය අතර මට හිටිය හොඳම යාළුවෙක් "දිවාකරන්",අපි ආදරයට ඔහුව ඇමතුවේ "දිවා" කියලා,ඔහු යාපනයේ උපන් දෙමළ කෙනෙක්,යුද්ධය නිසා තමා ඔවුන් දකුණට ඇවිත් තියෙන්නෙ,ඔහු බ්රහමන කෙනෙක් වු නිසාවෙන්ද මන්දා ඔහුට සහ ඔහුගේ පවුලේ උදවියට ප්‍රභාකර්න් හා දැඩි වෛරයක් තිබුනා,ඔහු මගේ ජිවිතයේ දැක්ක උග්‍රම කොටි විරෝධි දමිළයා කිව්වොත් මම නිවැරදියි,ඔහු නිතරම කතා කලේ සිංහලයා සහ දෙමළා අතර තියන සමාන කම් ගැනයි,කිසි විටකත් ඔහු අසමාන කම් ගැන කතා කලේ නැ,ඔහු නිතරම බැලුවේ අපි ඔක්කොම එකයි මචං වගේ කියන්න (එක එහෙමම නොවුනාට ඔහුගේ මතයට මමත් සැමවිටම කිසිත් නොකියා ඔලුව වැනුවා) ඔහු බැලුවේ ජාතින් දෙක හැකි තරම් ලං කරන්න,දුරස් කරන්න නොවෙයි.ඔහු බුදුන් ගැන ඉහලින් අපිත් එක්ක කතා කලා,මගෙන් වරක් ඔහු-වඳින්න කියලා බුදු පිළිමයක් ඉල්ලුවා,එ සැරේ මම ගෙදර තිබ්බ පිත්තල බුදු පිළිමයක් ගිහින් දුන්නා එකට හිලව් වෙන්න මනුස්සයා මට ගණ දෙවි පිළිමයක් හා අතක් නැති කාලි පිළිමයක්
ගෙනත් දුන්නා මට මතකයි
මෙවා අපි කලේ 6,7,8 වගේ වසර වල ඉන්නකොට,නැතුව ඉලංදාරි කාලේ නෙමෙයි
පොඩි කමට අප අතර තිබුනු සංහිඳියාව තමා ඔය.එකසත් ජාතික පක්ෂ කාලයේ තිබුනු සාම කතා කාලේ දිවාලා යාපනයේ ගියා ඔවුන්ගේ ඉඩම් කඩම් බලන්න,එ සැරේ කොටි මෙයාලව ඔනම කාලේ අපිත් එක්ක නොහිටියා කියලා පන්නගන තිබුනා,එ සැරේ ඔවුන් පවුල් පිටින් රටම අත ඇරලා ඔස්ට්‍රෙලියාවට ගියා,ඔවුන්ට අන්තිමෙදි මේ රටම එපා වුනා.
අපේ පොඩි කමට තිබුනු එ සංහිඳියාව කෝ මේ දමිළ දෙශපාලුවෝ ලඟ,එ අය බලන්නෙම බහුතර සිංහලාගෙන් දමිළයාව කෙසේ හෝ දුරස් කරන්නයි,අතිතයේ කලෙත් එයයි,වර්තමානයේ කරන්නෙත් එයයි,මෙය බොහොම භායානක ක්‍රියාවක්,අපිට මෙහෙම ගියොත් කිසි දවසක එකතුවෙන්නෙ වෙන්න නැ,දෙගොල්ලන්ටම දෙපැත්තෙ ඉඳන් සිතල යුද්ධ කොරන්න තමා වෙන්නෙ.
පටු අදහස් නැති උගත් නැතත් බුද්ධිමත් දමිළ නායකයෝ දමිළ ජනතාවගේ නායකයෝ වේවා !!!
මට තකහානියේ මෙක දාන්න හිතුනේ,අද සි නිවුස් වල දැක්ක මෙන්න මේ ප්රවෘත්ති දෙක දැකලයි
මගේ පාසැල් කාලයේ හිටිය බොහෝ යාළුවෝ දෙමළ සහ මුස්ලිම් අය,අපි අතර කිසිම අවස්ථාවක ආගමක් ජාතියක් මුල් කරගන ගැටළුවක් ඇති වෙලා නැ,ඔය අතර මට හිටිය හොඳම යාළුවෙක් "දිවාකරන්",අපි ආදරයට ඔහුව ඇමතුවේ "දිවා" කියලා,ඔහු යාපනයේ උපන් දෙමළ කෙනෙක්,යුද්ධය නිසා තමා ඔවුන් දකුණට ඇවිත් තියෙන්නෙ,ඔහු බ්රහමන කෙනෙක් වු නිසාවෙන්ද මන්දා ඔහුට සහ ඔහුගේ පවුලේ උදවියට ප්‍රභාකර්න් හා දැඩි වෛරයක් තිබුනා,ඔහු මගේ ජිවිතයේ දැක්ක උග්‍රම කොටි විරෝධි දමිළයා කිව්වොත් මම නිවැරදියි,ඔහු නිතරම කතා කලේ සිංහලයා සහ දෙමළා අතර තියන සමාන කම් ගැනයි,කිසි විටකත් ඔහු අසමාන කම් ගැන කතා කලේ නැ,ඔහු නිතරම බැලුවේ අපි ඔක්කොම එකයි මචං වගේ කියන්න (එක එහෙමම නොවුනාට ඔහුගේ මතයට මමත් සැමවිටම කිසිත් නොකියා ඔලුව වැනුවා) ඔහු බැලුවේ ජාතින් දෙක හැකි තරම් ලං කරන්න,දුරස් කරන්න නොවෙයි.ඔහු බුදුන් ගැන ඉහලින් අපිත් එක්ක කතා කලා,මගෙන් වරක් ඔහු-වඳින්න කියලා බුදු පිළිමයක් ඉල්ලුවා,එ සැරේ මම ගෙදර තිබ්බ පිත්තල බුදු පිළිමයක් ගිහින් දුන්නා එකට හිලව් වෙන්න මනුස්සයා මට ගණ දෙවි පිළිමයක් හා අතක් නැති කාලි පිළිමයක්
ගෙනත් දුන්නා මට මතකයි
මෙවා අපි කලේ 6,7,8 වගේ වසර වල ඉන්නකොට,නැතුව ඉලංදාරි කාලේ නෙමෙයි
පොඩි කමට අප අතර තිබුනු සංහිඳියාව තමා ඔය.එකසත් ජාතික පක්ෂ කාලයේ තිබුනු සාම කතා කාලේ දිවාලා යාපනයේ ගියා ඔවුන්ගේ ඉඩම් කඩම් බලන්න,එ සැරේ කොටි මෙයාලව ඔනම කාලේ අපිත් එක්ක නොහිටියා කියලා පන්නගන තිබුනා,එ සැරේ ඔවුන් පවුල් පිටින් රටම අත ඇරලා ඔස්ට්‍රෙලියාවට ගියා,ඔවුන්ට අන්තිමෙදි මේ රටම එපා වුනා.අපේ පොඩි කමට තිබුනු එ සංහිඳියාව කෝ මේ දමිළ දෙශපාලුවෝ ලඟ,එ අය බලන්නෙම බහුතර සිංහලාගෙන් දමිළයාව කෙසේ හෝ දුරස් කරන්නයි,අතිතයේ කලෙත් එයයි,වර්තමානයේ කරන්නෙත් එයයි,මෙය බොහොම භායානක ක්‍රියාවක්,අපිට මෙහෙම ගියොත් කිසි දවසක එකතුවෙන්නෙ වෙන්න නැ,දෙගොල්ලන්ටම දෙපැත්තෙ ඉඳන් සිතල යුද්ධ කොරන්න තමා වෙන්නෙ.
පටු අදහස් නැති උගත් නැතත් බුද්ධිමත් දමිළ නායකයෝ දමිළ ජනතාවගේ නායකයෝ වේවා !!!
මට තකහානියේ මෙක දාන්න හිතුනේ,අද සි නිවුස් වල දැක්ක මෙන්න මේ ප්රවෘත්ති දෙක දැකලයි

මින් පසු උතුරට සිංහ කොඩි බෑ.. උතුරු ඇමති සිංහ කොඩිය එසැවීමට බෑ කියයි
December 11, 2013 at 10:14 am | lanka C news
සිංහ කොඩිය තම ජාතික කොඩිය ලෙස පිළිනොගන්නා බව උතුරු පළාත් කෘෂිකර්ම ඇමැති පී. අයිංගේෂ්වරන් සඳහන් කරයි.
ඒ මහතා මේ බව සඳහන් කලේ මන්නාරම ප්‍රදේශයේ පාසැලක පැවති උත්සවයකදී එසවීමට සූදානම් කර තිබූ සිංහ කොඩිය එසැවීම ප්රතික්ෂෙප කරමිනි.
සිංහ කොඩිය ජාතික කොඩිය ලෙස පිළි නොගන්නා බව තම පක්ෂය උතුරු පළාත් මැතිවරණ ප‍්‍රකාශණයේද සඳහන් කල අතර ඊට බහුතර ජනවරමක්ද ලැබුණු බව ඇමතිවරයා පෙන්වා දෙයි.
සිහ කොඩියෙන් ද්‍රවිඩ ජාතිය නියෝජනය නොකරන බවත් සිංහයා සහ කඩුව තිබෙන තුරු එය ද්‍රවිඩ ජාතිකයන් පිළිගන්නේ නැති බවත් පවසා ඇති ඔහු මින් ඉදිරියට උතුරේ සෑම උත්සවයකදීම පළාත් කොඩිය පමණක් එසවිය යුතු යයිද අවධාරණය කර තිබේ.
තවදුරටත් අපේ නායකයා ප්රභාකරන්මයි – TNA මන්ත්‍රී ශ්‍රීධරන්
December 11, 2013 at 9:08 am | lanka C news
තවදුරටත් තම දේශපාලන නායකයා වන්නේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ම බවත් කොටි සංවිධානය පිළිගන්නා බවත් ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රී එස්. ශ්‍රීධරන් පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පවසා ඇත්තේ ‘පුදියතලෙයිමුරෙයි’ නමැති යුරෝපා ද්‍රවිඩ රූපවාහිනිය හා සාකච්චාවතට එක් වෙමිනි.
එම රූපවාහිනියේ ‘අග්නි පරිච්චායි’ වැඩසටහන හා අදහස් දක්වමින් ‘දැනට පවතින තත්ත්වය යටතේ අපි නිහඬව සිටිනවා’ යයි ද ශ්‍රීධරන් වැඩිදුරටත් සඳහන් කලේය.
Last edited: