ෆල බැල්ලි යන්ටපො€න රුචිරය උදේ ඉදන් රෑ වෙනකන් ටොන් පච වපුර වපුර ඉන්නව..නොදකින් තිරිසනැ මොන හු%තියක් ජාතක කරලද මන්ද ...


ෆල බැල්ලි යන්ටපො€න රුචිරය උදේ ඉදන් රෑ වෙනකන් ටොන් පච වපුර වපුර ඉන්නව..නොදකින් තිරිසනැ මොන හු%තියක් ජාතක කරලද මන්ද ...


ජපුර ඉවත් උනේ පරීක්ෂණ කරන්න පහසුකම් ඇති පමණ තියෙන නිසයි

අපි දන්න ඉන්ග්‍රිරිසි වල අවුලක් තියෙන්නෙ බන් ඔව්ව අපේ වැරදි. බිටිස්කවුන්සිල්වත් යන්න ඕනි.![]()
Disappointed about the Government dismissing their positive Covid-19 test results as false positives, the University of Sri Jayewardenepura Dengue Research Centre has decided to discontinue PCR testing on behalf of the Government
while the Government noted that the reason it ended the collaboration was that the State is now in possession of sufficient facilities to conduct all PCR tests.
මන් දන්නේ නෑ අන්තර්ගතේ එහෙමලු තියෙන්නේ..![]()
Atta,මම මුලින් කියෙව්වෙ ඉන්ග්ලිශ් එක. ඒකෙයි සින්හල එකෙයි අයිඩියා එකේ වෙනසක් නෑ. ඒක තමා කිව්වෙ හරියට එකක් නෙගටිව් කියන්න මෙතඩ් එකක් තියෙන්න ඕනි කියල කීපාරකකින්ද නැද්ද කියල එහෙම ප්‍රොසීඩියර් එකක් නෑ දැනට. එකක් පොසිටිව් වෙලා 10ක් නෙගට්වි ආවත් රිස්ක් එක අඩු වෙන්නෙ පොඩි ප්‍රොබබිලිටි එකකින්. අනික 5ක් එකම රිපෝට් එකෙන්ම චෙක් කරලත් වැඩක් නෑ කියල තියෙන්නෙ ගයිඩ්ලයින් වල මුල ඉදලම දවස් කීයපයකට පාරක් ගන්න ඕනි. එහෙම බැලුවොත් 5ක් ගන්න අඩුම දවස් 10ක්වත් යනව එතකොට කොහොමත් රෝග ලක්ෂණ ආවෙ නැත්තන් නෙගටිව් තමා ඒ ඇරුනම රිපෝට් එකක් පොසිටිව් ආව ගමන් පරන ඒව False නිසා මේකත් රිපෝට් වලට ගන්නෙ නෑ කියල කියන්න බෑ. ඔය False Posඉtive කියන එකම වැරදියි. එහෙම කියන්නෙ වෙන ටෙස්ට් එකක් නැති නිසා PCR වලට වඩා. එතකොට PCR එකකින්ම තමා False ද නැද්ද කියන්න ඕනි.
ඔව් ඔය සරල කරල කියන ටික මිනිස්සුන්ට කියල ෆුල් රිපෝට් එකක් රිලීස් කරා නන් හරි අයිඩියා එකක් ගන්න පුළුවන්. කොහොම කරත් රජයට තනියම මේක ගොඩ දාන්න බැරි නිසා පබ්ලික් සපෝට් එක ගන්න නන් හරි තොරතුරු මිනිස්සු අතට දීල තියන්න ඕනි. එහෙම නැතුව රජයට මැනේජ් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක මැනිපියුලේට් කරල. එහෙම කරොත් අනිවා බැක් ෆයර් වෙනවම තමා.Atta,
Mma uba dapu reply tika baluwa, ubata witarai hari idea 1 tiyenne, false positive, false negative, true positive, negative and positive predictive values gana. Me wage single reliable investigation ekak thiyena, Habai mekata wada superior test 1 nati welawaka.
Mamat hitanne, report 1 hadaddi, me true positive kiyala ganna ewa witarak dala wadak naha, false positive saha false negative kiyala ganipu dewal dala ma hadanawa nam hodai. Etakota test eka ganat hoda awabodayak ganna puluwan, wagema centers atara loku wenasak tiyeda kiyala blannat puluwan. Eka ape adu padu hada gannat udaw wenawa.
Anit prashne, true positive kiyala ganna ewa attatama true positive da kiyala dana ganna widiyakut nha wagema ongoing infection ekak ma tiyenawada kiyala confirm kara gannat baha.
Mama kiyanne naha, okkoma test results dala, daily basis ekakin public notices danna ona kiyala. Habai okkoma results, wenas wuna hati wage dewal, true positive,false positive and false negative decide karapu widiya dala hari widiyata karana study ekak nam onamai, Etakota tamai apita hari haman protocol ekak hada ganna puluwan wenne me wage novel disease ekakadi.
Ara kiwwath wage anthimatama, false positive kiyala atarapu dewal true positive wennat podi hari chance ekak tiyenawa. Mokada gold standard kiyanna puluwan widiya investigations nati nisa.
Kohomada mun ekatath liyana rachana munta keeyak hambawenawada danne mewage magal liya liya anduwa sudda karanawata? unta adala minussunta corona haduanda marunada unge dewal sudda karaganna tibbanam ea athi maha kupadiyo tiakak ne ban me rate nine. Manawa sanhathiyata ipadichcha jarama misssu tika inne lankawe Menna me wage eunපලවෙනි පාර පොසිටිව් වෙලා, දෙවෙනි පාර නෙගටිව් උනාම් පලවෙනි එකට ෆෝල්ස් පොසිටිව් කියල බුරියානි බයියො තමා කියන්නෙ.
4ක් 5ක් ඕනෑ නෑ. බුරියානි බයියන්ට 1ක් නෙගටිව් උනා නම් ඇති.
JVP බල්ලො රට අවුලවන ඵක තමා ඵදත් අදත් කරේ..
ඔව් ඔය සරල කරල කියන ටික මිනිස්සුන්ට කියල ෆුල් රිපෝට් එකක් රිලීස් කරා නන් හරි අයිඩියා එකක් ගන්න පුළුවන්. කොහොම කරත් රජයට තනියම මේක ගොඩ දාන්න බැරි නිසා පබ්ලික් සපෝට් එක ගන්න නන් හරි තොරතුරු මිනිස්සු අතට දීල තියන්න ඕනි. එහෙම නැතුව රජයට මැනේජ් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක මැනිපියුලේට් කරල. එහෙම කරොත් අනිවා බැක් ෆයර් වෙනවම තමා.