අපට බෝනස් ඕනෑමයි.. නැතොත් වැඩ වර්ජනයක්..- ලංවිම වෘත්තිය සමිති

King_Sajith

Well-known member
  • Oct 19, 2018
    717
    986
    93
    විදුලි බල මණ්ඩල සේවකයන්ට ප්‍රසාද දීමනා අවශ්‍ය නැතැයි පවසා ඇත්තේ ලියාපදිංචිය වත් නැති පොදුජන පෙරමුණේ වෘත්තිය සමිතියක දෙතුන් දෙනෙක් බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.

    වෙනත් කිසිම වෘත්තීය සමිතියක් ඔවුන් සමග එකඟ නොමැති බවද පැවසූ ඔහු විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ඉහළ නිලධාරීන්ට ප්‍රසාද දීමනා ලබා නොදී හෝ මණ්ඩලයේ සේවකයන්ට ප‍්‍රසාද දීමා ලබාදීමට කටයුතු කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

    එසේ නොකළ හොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

    මණ්ඩලය පාඩු ලබා ඇත්තේ එහි සේවය කළ සුළු සේවකයන්ගේ වරදින් නොව ඉහළ නිලධාරීන්ගේ වැරදි හේතුවෙන් නිසා සේවකයන්ට හිමිවිය යුතු දීමනා අහිමි කිරීමට ඉඩ ලබා නොදෙන බවද හෙතෙම තවදුරටත් පැවසීය.

    කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරන්නේ රුපියල් බිලියන 140 ක ට ආසන්න පාඩුවක් ලබා ඇති ආයතනයක සේවකයන්ට බෝනස් ලබාදිය නොහැකි බවයි. බෝනස් ලබා නොදෙන්නේ නම් රුපියල් බිලියන තුනකට ආසන්න මුදලක් ඉතිරි කර හැකි බව ද හෙතෙම කියා සිටියේය.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Sell Salesman GIF by Ryan Serhant
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    pohottuwa ranil janapathi kare hari welawata hari kenawa.gothabaya ekka dapu sennam ranil ekka natanna beha
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,614
    5,609
    113
    Colombo
    විදුලි බල මණ්ඩල සේවකයන්ට ප්‍රසාද දීමනා අවශ්‍ය නැතැයි පවසා ඇත්තේ ලියාපදිංචිය වත් නැති පොදුජන පෙරමුණේ වෘත්තිය සමිතියක දෙතුන් දෙනෙක් බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.

    වෙනත් කිසිම වෘත්තීය සමිතියක් ඔවුන් සමග එකඟ නොමැති බවද පැවසූ ඔහු විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ඉහළ නිලධාරීන්ට ප්‍රසාද දීමනා ලබා නොදී හෝ මණ්ඩලයේ සේවකයන්ට ප‍්‍රසාද දීමා ලබාදීමට කටයුතු කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

    එසේ නොකළ හොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

    මණ්ඩලය පාඩු ලබා ඇත්තේ එහි සේවය කළ සුළු සේවකයන්ගේ වරදින් නොව ඉහළ නිලධාරීන්ගේ වැරදි හේතුවෙන් නිසා සේවකයන්ට හිමිවිය යුතු දීමනා අහිමි කිරීමට ඉඩ ලබා නොදෙන බවද හෙතෙම තවදුරටත් පැවසීය.

    කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරන්නේ රුපියල් බිලියන 140 ක ට ආසන්න පාඩුවක් ලබා ඇති ආයතනයක සේවකයන්ට බෝනස් ලබාදිය නොහැකි බවයි. බෝනස් ලබා නොදෙන්නේ නම් රුපියල් බිලියන තුනකට ආසන්න මුදලක් ඉතිරි කර හැකි බව ද හෙතෙම කියා සිටියේය.
    CEB eke pakkunta ochra salary denne a pakayala mokak karanwatda? Un nikan hasirenne un electricity hoyagatta wage.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    ඔය බෝනස් එක උන්ට ලැබෙනවා. මොන රජයක් ආවත් විදුලිබල මණ් ඩල, දුම් රිය වෘත්තිය සමිතිවලට ගූ බයයි. හේතුව නම් හිතාගන්න බැ
     
    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    242
    395
    63
    ඔය බෝනස් එක උන්ට ලැබෙනවා. මොන රජයක් ආවත් විදුලිබල මණ් ඩල, දුම් රිය වෘත්තිය සමිතිවලට ගූ බයයි. හේතුව නම් හිතාගන්න බැ
    ඒකට හේතුව මේ තුප්ප වේසිගෙ පුතාලගේ චන්ද පදනම තියෙන්නේ ඔය රාජ්‍ය සේවයට ඔබපු අතිරික්තය නිසා. ඔය නිකමෝ තමා දේශපකයලගේ රැස්වීම්වලට බස්වල පටවන් එන්නෙත්.:no::no::no:
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    හාමු දිලා දායි... කලින් ඒකා කටින් පුටිං වැඩ ටිංටිං..දැන් ඉන්න ඒකා මම තමයි හිට්ලර් ගාන් ඉන්නේ.. වයසට යන්න යන්න කේස් වැඩි..