සල්ලි කියන්නේ අපි බාන්ඩ හා සේවා ගන්න පාවිචි කරන අතර මැදි දේ මචන් ,,එතකොට බාන්ඩ ප්‍රමානය ට තමා ඒ කියන්නේ රටේ නිෂ්පාදනය ට අනුවයි සල්ලි ප්‍රින්ට් කරන්නේ ,සල්ලි අලුතින් මුද්‍රනය කරල ඒවා එලියට දාන්නේ කොහොමද ,සල්ලි ඕන තරම් මුදරනය කරන්න බැරි ඇයි
එකියන්නේ රටේ නිෂ්පාදනයේ වර්දනය (ආර්ථික වර්දනය ),විනාශ කර පු සල්ලි වලට අලුත් සල්ලි වගේම තව ගනුදෙනු කරන වේගය වැඩි වීමක් උනොත් සල්ලි ප්‍රින්ට් කරනවා
අනික තමා රටේ නිෂ්පාදනයට වඩා සල්ලි අපු වාම බඩු මිල වැඩි වෙනවා ,,
එකයි ලංකාවට වෙලා තියෙන්නේ ,ඉස්සෙරහට මේ ගැන විස්තර දානවා බලන්න්න
