මුන්ට මඩු වලිගෙන් තලන්න ඕනෙ මෙහෙම කතා කියනවට
nastaya Well-known member Jan 8, 2023 606 1,213 93 Gampaha Nov 13, 2023 #21 මුන්ට මඩු වලිගෙන් තලන්න ඕනෙ මෙහෙම කතා කියනවට Reactions: War Fighter
C Charu Max Junior member Oct 13, 2023 72 65 18 Nov 13, 2023 #22 අප්පට හැමිනෙයි දාලා.. වරදිනකොට හොද කියන්න කියන්නේ .. අපිට හොදම තමයි කියන්නේ වෙන්නේ කබ්බෝ සෙට් එක. පිච් එක අමාරුයි කිව්වා ඊයේ නෙදර්ලන්තේ play කරපු විදිය දැක්කද උබල. අපේ එවුන්ට stable cricket බෑ බන්.luck එකට සෙට් උනොත් විතරයි. Reactions: War Fighter
අප්පට හැමිනෙයි දාලා.. වරදිනකොට හොද කියන්න කියන්නේ .. අපිට හොදම තමයි කියන්නේ වෙන්නේ කබ්බෝ සෙට් එක. පිච් එක අමාරුයි කිව්වා ඊයේ නෙදර්ලන්තේ play කරපු විදිය දැක්කද උබල. අපේ එවුන්ට stable cricket බෑ බන්.luck එකට සෙට් උනොත් විතරයි.
War Fighter Well-known member Mar 22, 2017 9,176 1 28,814 113 Nov 13, 2023 #24 Charu Max said: අප්පට හැමිනෙයි දාලා.. වරදිනකොට හොද කියන්න කියන්නේ .. අපිට හොදම තමයි කියන්නේ වෙන්නේ කබ්බෝ සෙට් එක. පිච් එක අමාරුයි කිව්වා ඊයේ නෙදර්ලන්තේ play කරපු විදිය දැක්කද උබල. අපේ එවුන්ට stable cricket බෑ බන්.luck එකට සෙට් උනොත් විතරයි. Click to expand... ඒතට තමයි බං modern cricket කියන්නේ. Reactions: kinkon
Charu Max said: අප්පට හැමිනෙයි දාලා.. වරදිනකොට හොද කියන්න කියන්නේ .. අපිට හොදම තමයි කියන්නේ වෙන්නේ කබ්බෝ සෙට් එක. පිච් එක අමාරුයි කිව්වා ඊයේ නෙදර්ලන්තේ play කරපු විදිය දැක්කද උබල. අපේ එවුන්ට stable cricket බෑ බන්.luck එකට සෙට් උනොත් විතරයි. Click to expand... ඒතට තමයි බං modern cricket කියන්නේ.
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Nov 13, 2023 #25 https://fb.watch/ohY3bclXWf/?mibextid=9R9pXO
Thilinacba Well-known member Sep 7, 2006 13,522 2,747 113 Nov 13, 2023 #26 -333- said: අඩෝ මේක පට්ට. අපේ බොසා ට මේක යවන්න ඕන. ඌට ත් කියන්න ඕන අපි කොච්චර වැරදි කලත් අපි කරපු හරි ගිය ඒව විතරක් කියලා අපිව motivate කරන්න කියලා. Click to expand... uba hichchi kusal wenna gihilla job ekath nathi karagena nawatinne
-333- said: අඩෝ මේක පට්ට. අපේ බොසා ට මේක යවන්න ඕන. ඌට ත් කියන්න ඕන අපි කොච්චර වැරදි කලත් අපි කරපු හරි ගිය ඒව විතරක් කියලා අපිව motivate කරන්න කියලා. Click to expand... uba hichchi kusal wenna gihilla job ekath nathi karagena nawatinne