අපට වරදිනකොටත් අපේ හොද දාන්න.. හොද වීඩියෝ ශෙයා කරන්න..- කුසල් රටෙන්ම ඉල්ලයි..

Charu Max

Junior member
  • Oct 13, 2023
    72
    65
    18
    අප්පට හැමිනෙයි දාලා.. වරදිනකොට හොද කියන්න කියන්නේ .. අපිට හොදම තමයි කියන්නේ වෙන්නේ 😂😂 කබ්බෝ සෙට් එක. පිච් එක අමාරුයි කිව්වා ඊයේ නෙදර්ලන්තේ play කරපු විදිය දැක්කද උබල. අපේ එවුන්ට stable cricket බෑ බන්.luck එකට සෙට් උනොත් විතරයි.
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,180
    1
    28,815
    113
    අප්පට හැමිනෙයි දාලා.. වරදිනකොට හොද කියන්න කියන්නේ .. අපිට හොදම තමයි කියන්නේ වෙන්නේ 😂😂 කබ්බෝ සෙට් එක. පිච් එක අමාරුයි කිව්වා ඊයේ නෙදර්ලන්තේ play කරපු විදිය දැක්කද උබල. අපේ එවුන්ට stable cricket බෑ බන්.luck එකට සෙට් උනොත් විතරයි.
    ඒතට තමයි බං modern cricket කියන්නේ. 😄
     
    • Like
    Reactions: kinkon

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    අඩෝ මේක පට්ට.
    අපේ බොසා ට මේක යවන්න ඕන.

    ඌට ත් කියන්න ඕන අපි කොච්චර වැරදි කලත් අපි කරපු හරි ගිය ඒව විතරක් කියලා අපිව motivate කරන්න කියලා.
    uba hichchi kusal wenna gihilla job ekath nathi karagena nawatinne :lol: