අපනයනය

2osama

Well-known member
  • Oct 25, 2010
    81,491
    72,692
    113
    මාලඹේ
    ඔහොම ඇහුවට කවුරුවත් කියන්නේ නැහැ නේ බං Products මොනවා ද කියල
    Keyword research එකක් කරලා හොයා ගන්න තමන්ම මොනවා ද පිටරට වල Demand එකක් තියෙන්නේ කියලා
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ලංකාවේ ඉදං පිටරටට direct shipping කරන්න හොද item මොනවාද??
    දැන් කට්ටිය සට සට ගාල කියන් යාවි. ඔයාට තියෙන්නේ පෙට්ටි ටිකක් අරන් ඒ කියන දේවල් දාල යවන එක. bump/බම්ප් කියන එක දාන්න නම් පෙට්ටි ඕනේ නෑ, ලියුම් කවරෙක දාන්න පුළුවන්. :P
     
    • Like
    Reactions: 2osama

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලංකාවේ ඉදං පිටරටට direct shipping කරන්න හොද item මොනවාද??
    ඉතාමත් කාලින වැඩක්. ජයෙන් ජය මචන්
    මේකයි වැඩේ. රෝ ප්‍රොඩක්ට් එකක් යවන්න එපා එකට වලියු එකක් ඇඩ් කරලා යවන්න. 100 USD යන එක 200 කලොත් එතනම ඩබල් නේ මචන්.
     
    • Love
    Reactions: Liyanado

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,705
    9,782
    113
    අපේ ගමේ උනුත් හෝ ගාලා යූස්ඩ් ලැප් එහෙම ගන්නවා. Ebay කරන්න බන් කියලා කියන්නෙ. මුකුත් කියලත් බෑ නොකියත් බෑ.
     
    • Like
    Reactions: 2osama