අපනයන උදව් - export help

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
LANKAVA DEVELOP KARANNA ----RUSSIA VALA VAGE *STARLIN* KENEK BIHI VENNA ONA. STARLIN ENA KOTA RUSSIA ARTHIKA VASAYEN DURVALA VELA SITIYE, STALIN APU GAMAN MOKADHA KALEY ? NIKAN PADI KELA KELA HITIYA, VADIPURA GOVERNMENT JOB KARANA AYA SAHENA PRAMANAYK, GOVERNMENT JOB VALIN AYIN KARALA, BURUTHU PITIN ,GOVERNMENT JOB KARAPU AYAVA ELEVVA, ATHA UNDEVELOPED AREAS VALATA. OHUNATA ,ALUTHIN INDUSTRY, AGRICULTURE KARANNA UNA. NATHNAM INCOME EKA NATHUVA BADAGINNE MARENNAI VENNE. GOVERMENT JOB KARAPU AYA, KALETA GIHILLA VAGAA KARANNA PATAN GATTHA, INDUSTRY PATAN GATTHA. RUSSIA DEVELOP VENNA PATAN GATTHA. STARLIN GE DECISION DADI UNATH, OHU NISA RUSSIA DEVELOP UNA.
 
Last edited:

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
LANAKVETH ,GOVERNMENT JOBS KARANA AYA VADIYEN INNAVA. LANKAVATA KELA VELA THIYENNE EKAI. LANAKAVATA , STARLIN KENEK AVASYAI.
 
Aug 12, 2012
4,169
652
0
ඔව් බන්.. මගෙන් මලදිවයිනට පුටු වගයක් ඉල්ලලා තිබුනා..
අපනයන බලපත්‍ර ගන්න එක කරදර නිසා වැඩේ අතැරියා බන්..
මුන්ට පිස්සු බන් ගෑනුන්ව රට පටවනවා.. බාන්ඩ අපනයනය කරන එවුන්ට අමර කට්ටක් කන්න දෙනවා..
ඉතින් කොහොමද බන් ලන්කාවට $ ගේන්නේ :sorry:

man power agency karayonta nam minihek rata patawanna puluwan kisi gemak nathuwa. mehekaara wada sandaha minissu rata patawala videsha vinimaya hoyana hingana aarthikayak apita thiyenne
 
Last edited:

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    LANKAVA DEVELOP KARANNA ----RUSSIA VALA VAGE *STARLIN* KENEK BIHI VENNA ONA. STARLIN ENA KOTA RUSSIA ARTHIKA VASAYEN DURVALA VELA SITIYE, STALIN APU GAMAN MOKADHA KALEY ? NIKAN PADI KELA KELA HITIYA, VADIPURA GOVERNMENT JOB KARANA AYA SAHENA PRAMANAYK, GOVERNMENT JOB VALIN AYIN KARALA, BURUTHU PITIN ,GOVERNMENT JOB KARAPU AYAVA ELEVVA, ATHA UNDEVELOPED AREAS VALATA. OHUNATA ,ALUTHIN INDUSTRY, AGRICULTURE KARANNA UNA. NATHNAM INCOME EKA NATHUVA BADAGINNE MARENNAI VENNE. GOVERMENT JOB KARAPU AYA, KALETA GIHILLA VAGAA KARANNA PATAN GATTHA, INDUSTRY PATAN GATTHA. RUSSIA DEVELOP VENNA PATAN GATTHA. STARLIN GE DECISION DADI UNATH, OHU NISA RUSSIA DEVELOP UNA.

    ඔය වගේ දෙයක් තමයි වෙන්න ඕනේ..එත් ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප එක්ක බැහැ බන්..මිනිස්සු කැමති නැහැ සිස්ටම් එක වෙනස් කරන්න..ආණ්ඩුවක් ආවොත්, ආපු ගමන් සිස්ටම් එක වෙනස් කරන්න ගියපු ගමන් කෙලවෙනවා..ඔහොම දෙයක් කරොත් ඊළඟ ඡන්දේ අනිවාර්යෙන් පරාද වෙනවනේ..

    ලංකාවේ මිනිස්සුන්ට ඕනේ දැන් ඉන්න විදියටම දුප්පත් රටක් විදියට ජීවත් වෙන්න බන්..රජයේ සේවය තව දියුණු කරන්න පුළුවන්..රජයේ සේවයේ නීති තද කරා නම් ඕක නිකන්ම හරි යනවා..

    දුර පළාත් වලට ගියහම, මිනිස්සු කොච්චර ඉන්නවද ජොබ්ස් නැති..විශේෂයෙන් අවුරුදු 18 පැනපු කොල්ලෝ කොච්චර ඉන්නවා ත්‍රී වීල් එලව එලව...අපරාදේ නේ බන් උන්ගේ තරුණ ජවය..අර කොහෙද රටක තියෙනවා වගේ ටැක්සි එලවන්න නම් අවුරුදු 40 ටද කොහෙද වඩා වැඩිවෙන්න ඕනේ වගේ නීති ගෙන්න ඕනේ..හැබැයි එහෙම ගෙනාවත්, මිනිස්සු කෑගහන්න ගන්නවා, "අපේ ළමයින්ට කරන්න රස්සාවක් නැහැ, ජීවත් වෙන්න තිබුනේ මේ ත්‍රී වීල් එක..දැන් එකත් නැති කරා"..ඉතින් ලංකාවේ ඔය වගේ පවුල් ගොඩක් ඉන්නවා..අන්තිමට ඕව රැල්ලක් වෙලා ආණ්ඩු පෙරලන්න පුළුවන්..ඉතින් ආණ්ඩුවට තමන්ගේ ආණ්ඩුව ගැනත් හිතාගන්න ඕනේ..සිස්ටම් චේන්ජ් කරන්නේ කොහොමද බන් ඔහොම මිනිස්සුත් එක්ක..

    අපේ එවුන්ට ඕනේ හැමදාම මේ විදියට දෙන දේ කාල බීල අතිශය දුප්පත්ව ඉන්න..වැඩක් නැහැ කියල :no:
     
    • Like
    Reactions: chethana kalan

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අපනයනය කරද්දි බාන්ඩයක් ප්‍රවාහනය කරන විදිය, ඒවලට යන මිල ගනන් දන්න කෙනෙක් ඉන්නවද? :dull:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අපනයනය කරද්දි බාන්ඩයක් ප්‍රවාහනය කරන විදිය, ඒවලට යන මිල ගනන් දන්න කෙනෙක් ඉන්නවද? :dull:

    කවුරුවත් දන්නේ නැද්ද? :dull:
     
    jayadewa100

    Active member
  • Aug 10, 2008
    190
    57
    28
    37
    Egodauyana
    machan. uba oka taniyama karanna yanawa nam godak dewal karaganna tiyenawa, mage adahasa nam mekai uba aluten wadeta bahinawa nam freight forwarder kenek hambela wistare kiyapan, ubata tiyenne badu tikai invoice wage dewal tika unta dena eka witarai, documents pass karaganna eka un karanawa, mama danna taramin forest department eken permit ekak ganna one lee badu yawanna,