මනුස්සකම Brand එක කරගෙන මහත්තයා Duro ව්‍යාපාරය ඉහ&#3

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified

    සමුපකාර කාඩ් ක්‍රමය

    කන්න දේවල් නැ

    හාල් තියෙන්නෙත් රදළ පැලැන්තියේ අය ළග විතරයි. දුප්පත් අයට කාඩ් එකට .. එකත් සේරු දෙකයි ... ළමයි 5ක් ඉන්නවනම් කාලා හමාරයි ..

    ඔය දාස මුදලාලි ගේ දේවල් ආණ්ඩුවෙන් තමා දුන්නේ හුගක්

    ඒ කාලේ හිටපු අය දන්නවා මේ ගැන හුගක්

    එහෙම දුක් ඉවසගෙන හිටියනම් අද මේ රට ඉන්දියාවට වාහන යවනවා, ඒ කාලෙත් හිටියා මේ කාලේ වගේම බඩ ගැන හිතපු පිංගුත්තර සෙට් එකක් :angry: ඒකයි අද මේ රටට එක එක පරයන්ට නැවෙන්න වෙලා තියෙන්නේ... මේ රට කාපු උන්ගේ පරම්පරාවෙන් පරම්පරාවට හෙන ගහනවා :growl:
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,826
    569
    113
    Hole
    ඔයා සිරිමාවෝ ගේ ආණ්ඩුවම තමයි උපාලි විජේවර්දනටත් කෙලෙවුවේ..!!!
    එහෙනම් අදටත් ලංකාවේ මැස්ඩ් වාහන හදනවා..!!
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔයා සිරිමාවෝ ගේ ආණ්ඩුවම තමයි උපාලි විජේවර්දනටත් කෙලෙවුවේ..!!!
    එහෙනම් අදටත් ලංකාවේ මැස්ඩ් වාහන හදනවා..!!

    පිස්සුද යකෝ ප්‍රේමදාස කෙලෙවුවේ, විජේ කෙනෙක් ජනාදිපති වෙනවා කියලා ප්‍රේමයා
    හිතලා විජේ නම තියෙන ප්‍රසිද්ද හැම එකාටම ප්‍රේමදාස වැඩේ දුන්නා
    :baffled: