අපමණ_අගයක්_ගුටිකන_යුගයක්

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    තමන් ආපු වැඩේ කරල යන්නෙ නැතුව වෙන වෙන වැඩ කරන්න ගියාම ඔහොම වෙනවා.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Oya university vala , ova meheyavanne, anagathe desapalanayata enna bala gena inna aya. University vala hitapu aya danna va athi, Dan , samajavadi pakshavala, peratugami paksha vala, leaders la vela inne kawdha kiyala, Issara ahinsaka kollo ,kellan road ekata dala ohoma udyosanaya karanna , nayakathvaya dun aya nedha ,dan samajavadi desapalanaya karanne?? Eka thama unge paramarthaya, Ehema nathuva ahinsaka sisun ge prasna visadeema nove.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔලු පැලෙන්න ගහපු එකනං වැරදියි තමා බං. එත් උන් ඔතෙන්ට යන්නේ ගුටි කන්න බලාගෙනම තමා. ගුටි කෑවේ නැත්තන් උන්ව tv එකේ පෙන්නන්නේ නැති බවත් උන් කියන ඒවා කවුරුත් ගණන් ගන්නේ නැති බවත් උන් දන්නව. ඔය ගල් ගහන එක පාර බ්ලොක් කරන ඒක කරන්නෙත් වලියක් අදින්න ඕනේ නිසා. අනික පොඩි උන්ගෙ මොරාල් අප් කරන්න තියෙන හොඳම ක්‍රමේ ඔහොම ගුටි කන එක බව ඔය සීනියර් එවුන් හොඳට දන්නව. උන් කරන්නේ වලිය අවුලුවල පොඩි එවුන්ට ගුටි කන්න දීල පස්සට යන එක. ඊට පස්සේ ගුටි කාපු අහිංසක එකෙක් උස්සගෙන උව විකුනනවා මෙන්න අපිට ගැහුව අපි හරි පව් කියල.

    අනික හොඳින් කියල යන්නේ නැත්තන් ගහනවා අර වෙන මොනවා කරන්නද බං. ඉන්නේ ඔක්කොම 18 ට වැඩි එවුන් නේ. මහින්දගේ කාලේ කරත් සිරා ගේ කාලේ කරත් ඕකට වැරදි ඔහොම වෙන බව දැන දැන ඕකට අහිංසක එවුන් ඇදගෙන එන ශිෂ්‍ය සංවිදාන වල ඉන්න එවුන්. :dull::dull: