අපරාදේ බන්........

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ශ‍්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබූ වැහි ලිහිණි කූඩු, මොණර පිහාටු සහ තවත් සත්ත්ව කොටස් තොගයක් අද (18) විනාශ කෙරුණා.
    ඒ, මාදම්පිටිය පොදු සුසාන භූමියේදීයි.
    මෙම සත්ත්ව කොටස් රටින් පිටකිරීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගන්නා ලද ඒවා වනවා.

    http://nethnews.lk/article/21370

    :( :( :(
     
    Last edited: