අපරාදේ මේ NPP මොඩායගේ Ticket සල්ලි 🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,570
    72,773
    113
    මාලඹේ
    @kasun_kbp පොන්නයා මෙහෙ වරෙන් මෙන්න ප්‍රාදේශීය සබා ඡන්දෙ දිනලා අනුර කුමාර අගමැති වෙලා 🤣🤣🤣
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,021
    9,629
    113
    එක තැනක නෑ
    @kasun_kbp පොන්නයා මෙහෙ වරෙන් මෙන්න ප්‍රාදේශීය සබා ඡන්දෙ දිනලා අනුර කුමාර අගමැති වෙලා 🤣🤣🤣
    මෙලෝ පොයින්ට් එකක් නැතුව කටට එන එක කියන එකටද බන් උබලට සල්ලි ගෙවන්නෙ? බලු වැඩක් කරත් හරියට කරපන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,773
    113
    මාලඹේ
    මෙලෝ පොයින්ට් එකක් නැතුව කටට එන එක කියන එකටද බන් උබලට සල්ලි ගෙවන්නෙ? බලු වැඩක් කරත් හරියට කරපන්.
    ඔව් බං
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113

    මං මහ පාරේ බුදියනවා..- සජිත්🏊‍♀️🏊‍♂️

    February 20, 2023 at 3:18 am | lanka C news
    මං මහ පාරේ බුදියනවා..- සජිත්

    නියමිත පරිදි මැතිවරණයක් පැවැත්වීමට රජය කටයුතු කලහොත් මහපාරේ ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී අරගලයක් සිදුකරමින් කෙසේ හෝ මැතිවරණය ලබාගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මං මහ පාරේ බුදියනවා..- සජිත්🏊‍♀️🏊‍♂️
    February 20, 2023 at 3:18 am | lanka C news

    මම මිදුලෙ තියෙන සීනි පැදුර කාගෙන කාගෙන යනවා - අන්දරේ

    😂😂😂
     
    Similar threads