අපරාද රැල්ල ට මොකද කරන්නේ ?

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අපරාද රැල්ල ට මොකද කරන්නේ ?

    රටේ අපරාද රැල්ලක් අපහු මතුවෙලා , යාපනේ සිසුවියගෙන් පස්සේ ගම්පහ අවුරුදු හතරේ කිරි දරුවා. තව පස්යාලේ ට්‍රිත්ව ගාතනය . පොඩි එකාව ලිඳේ ඔබල ගිහිල්ලා... මොකද මේ රැට වෙන්නේ ? දර්මද්වීපයට මොකද මේ වෙන්නේ ? ආණ්ඩුව නිහඩයි ..... එකපාරට මෙහෙම රැල්ලක් එන්න හේතුව මොකද්ද ? කෝ නීතිය , කෝ යහපාලනය ? කොටියම කාපිය

    යහපාලනය දැන් සැපද?
     
    • Like
    Reactions: Amila llll

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    හැම රෙද්දටම දේශපාලනේ ගාවාන්න එපා හුත්තෝ ....මහින්ද හිටිය කාලේ මේවා උනේ නැද්ද

    ඒ කාලේ හැම හුත්තටම මහින්ද ගාවගන්න හොදයි තොපිට
     
    • Like
    Reactions: toiya

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මිනිස්සු ආශ්‍රය නිශ්‍රය කරන සමාජය (ගොඩක් දුරට ගමේ ගොඩේ මිනිස්සු) වෙන්නෙ ගෙදර ටීවී එක ඉන්ටර්නෙට්, පත්තර සහ වෙනත් මාධ්‍යය. ගොඩක් දුරට කොළඹ ඉහළ පැලැන්තිය ටාගට් කරල කරන ටීවී ප්‍රෝග්‍රෑම් (ගල් එලියෙ දාගෙන, ගැට පන්නගෙන, ඩබල් මීනින් කතා කිය කිය කරන වැඩ) කොළඹට විතරක් සීමා නොවී ගමේ ගොඩේ අප්පුහාමිලාට, සුමනදාසලාට, සුමනාවතීලට වගේ අයටත් ඇස ගැටෙනවා. ඒවා දැක්කම ඒ අයට අමුතුම (මැජික්) ලෝකයක් මැවෙනවා. ඒ මැජික් ලෝකෙ ඒ අයට හිතේ පැසවනවා ටිකෙන් ටික. අසහනේ වැඩි වෙනවා. ගමේ රෙද්ද හැට්ටෙ ඇදන් ඉන්න සිරිමලී කෙල්ලවත් පේන්නේ ටීවී එකේ ගල එලියෙ දාගෙන ඉන්න යුරේනී / නිරෝෂා වගේ. ඉතින් ඒ අය යුරේනිලත් එක්ක යහන්ගත වෙන්න හීන මවනවා. එතකොට අර සිරිමලී කෙල්ලව දැක්ක ගමන් ඒ අයට ඒ සිරිමලී කියල මතක් වෙන්නෙ නැහැ. අර මැජික් ලෝකෙ ඉන්න බාගෙට හෙලිවැලි කෙල්ලො මතක් වෙනවා.. ඉතින් ඒ අය ලද අවස්ථාවෙන් උපරිම ප්‍රෙයා්ජන ගන්නවා. අකාලයේ සිරිමලීලා බිිලි වෙනවා..
    මම කියන්නේ අපි ගොඩක් පැති වලින් පටන් ගන්න ඕනි. මාධ්‍ය භාවිතය විශේෂයි. ටීවී එකේ දාන ප්‍රෝග්‍රෑම් එකේ ඉදල වාරණයක් තියෙන්න ඕනි. සමාජ වෙබ් අඩවි වල පවා.. කොළඹ (නාගරික) උන් තියෙන මැජික් ටික ඔක්කොම බලල හිත හදාගෙන බැරිම උනොත් සල්ලි දීලා බඩුවක් ගහල ඒ කුලප්පුව නැති කරගන්නවා. ගමේ උන්ට ඒ අවස්ථාව අඩු නිසා අහිංසක ජීවිත නැති වෙනවා. ඒක නිසා මිනිස්සු කුලප්පු වෙන විදිහෙ වැඩසටහන් වහාම නතර කරන්න වෙනවා මාධ්‍ය ආයතන වලට. ඒක ලොකු වගකීමක්...
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඒ කාලේ හැම හුත්තටම මහින්ද ගාවගන්න හොදයි තොපිට

    අනේ පොන්නයෝ තෝ මොනවද දන්නේ මගේ දේශපාලන පසුබිම ගැන ..මම කිව්වේ හැම රෙද්දටම දේශපාලනේ ගාවන්න එපා කියල
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    අඩෝ අප්පුච්චාට පාසිකුඩා වල ආතල් ගන්නෙ නැතිව දේශය ආරක්ෂා කරන්න කියපන්. ආවා මෙතන යහපාලනේ ගැන කතා කරන්න මහින්දගෙ ගූ කන්නා . දැන් සනීපද Poන්නයාට :lol:

    reply කරල හුස්මක් ගන්නත් කලින් රෙප් කපලා. අනේ තෝගේ ඇට දෙක දීපන් උට්ටෝ ලමයෙකුට
    අපරාද රැල්ල ට මොකද... 09-15-2015 09:50 AM gu kapan

    අපාරාධ රල්ලට කරන්න දෙයක් තියෙනවා. තොපි වගේ සොන්න බයියෝ ටික nuke කරල බිලි පූජාවක් දෙමු. නිට්ටාවටම සනීපයි
     
    Last edited:
    • Like
    Reactions: dimuthmike

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    Dadauwam wadi karanna ona.aduma gane oya aparada karana unta kasa para 100k wath denakan oya aparada aduwenne naha.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    උදේ පාන්දර එලකිරියට ඇවිල්ල ගොන් ටෝයියෝ ටික අවුස්සලා පැත්තකට වෙලා බලන් ඉන්න කොට මාර ආතල් එකක් තියෙන්නේ.

    නොදකින් මොඩ ටෝයියෝ ටික අන්න ඩොලර් එක 142 ට නැගලා
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    උදේ පාන්දර එලකිරියට ඇවිල්ල ගොන් ටෝයියෝ ටික අවුස්සලා පැත්තකට වෙලා බලන් ඉන්න කොට මාර ආතල් එකක් තියෙන්නේ.

    නොදකින් මොඩ ටෝයියෝ ටික අන්න ඩොලර් එක 142 ට නැගලා

    අනේ සිහලුනි මෙහෙමත් කාලයක් ආයේ කවද නැවත උදා වෙයිද :no::no::oo::eek::shocked:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    උදේ පාන්දර එලකිරියට ඇවිල්ල ගොන් ටෝයියෝ ටික අවුස්සලා පැත්තකට වෙලා බලන් ඉන්න කොට මාර ආතල් එකක් තියෙන්නේ.

    නොදකින් මොඩ ටෝයියෝ ටික අන්න ඩොලර් එක 142 ට නැගලා

    lol jobless anathaya , pau ban, :lol:
    kamak na ithin ,uba athal ganikoooo :lol: dan ithin saneepa athineyyyy gu kannata :lol:
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මිනිස්සු ආශ්‍රය නිශ්‍රය කරන සමාජය (ගොඩක් දුරට ගමේ ගොඩේ මිනිස්සු) වෙන්නෙ ගෙදර ටීවී එක ඉන්ටර්නෙට්, පත්තර සහ වෙනත් මාධ්‍යය. ගොඩක් දුරට කොළඹ ඉහළ පැලැන්තිය ටාගට් කරල කරන ටීවී ප්‍රෝග්‍රෑම් (ගල් එලියෙ දාගෙන, ගැට පන්නගෙන, ඩබල් මීනින් කතා කිය කිය කරන වැඩ) කොළඹට විතරක් සීමා නොවී ගමේ ගොඩේ අප්පුහාමිලාට, සුමනදාසලාට, සුමනාවතීලට වගේ අයටත් ඇස ගැටෙනවා. ඒවා දැක්කම ඒ අයට අමුතුම (මැජික්) ලෝකයක් මැවෙනවා. ඒ මැජික් ලෝකෙ ඒ අයට හිතේ පැසවනවා ටිකෙන් ටික. අසහනේ වැඩි වෙනවා. ගමේ රෙද්ද හැට්ටෙ ඇදන් ඉන්න සිරිමලී කෙල්ලවත් පේන්නේ ටීවී එකේ ගල එලියෙ දාගෙන ඉන්න යුරේනී / නිරෝෂා වගේ. ඉතින් ඒ අය යුරේනිලත් එක්ක යහන්ගත වෙන්න හීන මවනවා. එතකොට අර සිරිමලී කෙල්ලව දැක්ක ගමන් ඒ අයට ඒ සිරිමලී කියල මතක් වෙන්නෙ නැහැ. අර මැජික් ලෝකෙ ඉන්න බාගෙට හෙලිවැලි කෙල්ලො මතක් වෙනවා.. ඉතින් ඒ අය ලද අවස්ථාවෙන් උපරිම ප්‍රෙයා්ජන ගන්නවා. අකාලයේ සිරිමලීලා බිිලි වෙනවා..
    මම කියන්නේ අපි ගොඩක් පැති වලින් පටන් ගන්න ඕනි. මාධ්‍ය භාවිතය විශේෂයි. ටීවී එකේ දාන ප්‍රෝග්‍රෑම් එකේ ඉදල වාරණයක් තියෙන්න ඕනි. සමාජ වෙබ් අඩවි වල පවා.. කොළඹ (නාගරික) උන් තියෙන මැජික් ටික ඔක්කොම බලල හිත හදාගෙන බැරිම උනොත් සල්ලි දීලා බඩුවක් ගහල ඒ කුලප්පුව නැති කරගන්නවා. ගමේ උන්ට ඒ අවස්ථාව අඩු නිසා අහිංසක ජීවිත නැති වෙනවා. ඒක නිසා මිනිස්සු කුලප්පු වෙන විදිහෙ වැඩසටහන් වහාම නතර කරන්න වෙනවා මාධ්‍ය ආයතන වලට. ඒක ලොකු වගකීමක්...

    sahathika aththa
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    කරන්න තියෙන හොදම දේ තමයි එල්ලුම් ගහ නැවත ක්‍රියාත්මක කිරීම. විශේෂයෙන්ම ළමයින්ව දූෂණය කරලා මරලා දාන එකටනම් කරපු එකාගේ අතයක් පයක් කපලා දාන්න ඕන ප්‍රසිද්දියේම හැමෝටම පෙන්න උටත් ජීවිත කාලෙම විදවන්න. එහෙම කරොත් නම් ඕවා කරන්න ඉන්න අසහන කාරයොත් බය වෙලා නිකම්ම හරියනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඕක කරන වැඩක් නම් නෙමේ.