අපරාද රැල්ල ට මොකද කරන්නේ ?
රටේ අපරාද රැල්ලක් අපහු මතුවෙලා , යාපනේ සිසුවියගෙන් පස්සේ ගම්පහ අවුරුදු හතරේ කිරි දරුවා. තව පස්යාලේ ට්රිත්ව ගාතනය . පොඩි එකාව ලිඳේ ඔබල ගිහිල්ලා... මොකද මේ රැට වෙන්නේ ? දර්මද්වීපයට මොකද මේ වෙන්නේ ? ආණ්ඩුව නිහඩයි ..... එකපාරට මෙහෙම රැල්ලක් එන්න හේතුව මොකද්ද ? කෝ නීතිය , කෝ යහපාලනය ? කොටියම කාපිය
යහපාලනය දැන් සැපද?