දහම් අද්‍යාපනය ගැන මොනවද තියෙන්නෙ කියලා නිකන් යු ටියුබ් සර්ච් කරා
මොනවත් නෑ කියහන්කො(විශය කරුණු නෙවෙයි )
ඒ කියන්නෙ කිසිම මීඩියා එකකින්වත් එහෙම සාකච්චාවක් කරල නෑ වගෙ එකක්නෙ.(කලානම් වැදගත් එකක්නම් එක දානවනේ
බුද්ධශාසන අමාත්යන්ශයෙන්වත් එහෙම එකක් නෑ.
යු ට්යුබස්ල උන්ගෙ චැනල් එකකවත් කරලා නෑ.
අපෙ ස්වාමෙන්වහන්සෙලවත් එහෙම එකක් කරල නෑ
අනිත් ඔක්කොම එවා තියනවා .....
කුඩුද , නීතියද ,බන්ධනාගාරද, අපරාධද, පාතාලයද,20 සන්ශොධනයද, ජැටියද , සෙක්xද ,එස් ටී ඩීද, හොර කොටුද,ලන්සලද, පාසැල්ද තියෙද්දි නැත්තෙ මෙක විතරයි
ඔය දහම්පාසල් ගිය අය, දහම් ගුරුවරු, කියපල්ලකො මචො මෙක එතරම්වත් වැඩක් නැති කාරනාවක්ද?
අර කොල්ලෙක් අනිකට පිහියෙන් ඇන්නම විතරද ඔක මතක්වෙන්නෙ මිනිස්සුන්ට.
පන්සලට ගිහින් සභාව අමතද්දි, ජනාධිපතිට, අගමැතිට(අතීත වර්ථමාන ) කියන්න දෙයක් නැතුවාම ඔඩියන්ස් එක රිලැක්ස් කරන්නද ඔය වචනදෙක ගන්නෙ?