අපරාධයකදි විත්රක් මතක්වෙන දහම්පාසැල්

දහම් අධ්‍යාපනය ..

  • වැදගත්, ඔහොමයන්

    Votes: 10 26.3%
  • වැදගත් වෙනස් වෙන්න ඔන

    Votes: 17 44.7%
  • තිබ්බත් එකයි,නැතත් කමක්නෑ

    Votes: 15 39.5%

  • Total voters
    38

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    4,415
    999
    113
    ඉතින් බන්, ඉරිදට ඔය ළමයි තම තමුන්ගෙ ආගම දහම එහෙම ටිකක් ඉගන ගන්නවනෙ පාසැලට වඩා.
    අනික ආගමික පරිසරයක ටිකක් හිටියම මොකො වරදක් වෙන්නෑනෙ.
    පුහුණු ගුරුවරුත් ඉන්නව.
    විවිද පසල් වල ලමයි එකට එකතුවෙනව, ළමයින්ගෙ ඉදිරිපත්වීම්, හැකියාවන් එහෙම වර්ධනය වෙනව.
    එහෙම වරදක් මටනම් පෙන්නෙ නෑ.
    උබේ එහෙම ඒවා උනාද දැන් ඕකට ගිහින් :LOL:
     
    • Like
    Reactions: R O B U S T A

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    595
    1,490
    93
    ඉතින් බන්, ඉරිදට ඔය ළමයි තම තමුන්ගෙ ආගම දහම එහෙම ටිකක් ඉගන ගන්නවනෙ පාසැලට වඩා.
    අනික ආගමික පරිසරයක ටිකක් හිටියම මොකො වරදක් වෙන්නෑනෙ.
    පුහුණු ගුරුවරුත් ඉන්නව.
    විවිද පසල් වල ලමයි එකට එකතුවෙනව, ළමයින්ගෙ ඉදිරිපත්වීම්, හැකියාවන් එහෙම වර්ධනය වෙනව.
    එහෙම වරදක් මටනම් පෙන්නෙ නෑ.

    හරිනම් ළමයින්ට ඉරිදා සෙනසුරාදා ෆුල් ෆ්රීඩම් එකක් දෙන්න ඕන එදාටත් දහම් පාසලකට හිර කරන්නේ නැතිව
    ලංකාවේ ලමයිනම් පුදුම කරුමයක් කරපු එවුන්
    දවස් පහක් ස්කොලේ ගිහින් වීකෙන්ඩ් එකෙත් ටියුසන් දහම් පාසල්
    දහම් පාසල් වල උගන්වන ඒවත් ප්‍රැක්ටිකල් නැහැ, විභාග ටාගට් කරගෙන මොනවා හරි උගන්වනවා
    උගන්වන දෙයක් ස්කොල වලම උගන්වන්න ඕන
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    2,586
    8,384
    113
    දහම් පාසල් අධ්‍යාපනය වැදගත්. හබයි පවතින ඉගැන්වීමේ ක්‍රමවේදය ටිකක් වෙනස් වෙන්න ඕනි. ඉස්කෝල වල නම් බුද්ධ ධර්මය කියලා උගන්වන්නේ ප්‍රාථමිකම දේවල්.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    4,415
    999
    113
    හරිනම් ළමයින්ට ඉරිදා සෙනසුරාදා ෆුල් ෆ්රීඩම් එකක් දෙන්න ඕන එදාටත් දහම් පාසලකට හිර කරන්නේ නැතිව
    ලංකාවේ ලමයිනම් පුදුම කරුමයක් කරපු එවුන්
    දවස් පහක් ස්කොලේ ගිහින් වීකෙන්ඩ් එකෙත් ටියුසන් දහම් පාසල්
    දහම් පාසල් වල උගන්වන ඒවත් ප්‍රැක්ටිකල් නැහැ, විභාග ටාගට් කරගෙන මොනවා හරි උගන්වනවා
    උගන්වන දෙයක් ස්කොල වලම උගන්වන්න ඕන

    එක තමා ... දවස් 5ම ඉස්කෝලේ යනවා තව class යනවා .. තව ඉරිදටත් මගුලකට යන්න වෙන්ව .... ඉස්කෝල වල නිවාඩුත් නැනේ මෙහෙ වෙන රටවල summer vacation වගේ ... තිබත් සති දෙකයි
     
    • Like
    Reactions: R O B U S T A

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    6,721
    1
    6,951
    113
    දහම් අද්‍යාපනය ගැන මොනවද තියෙන්නෙ කියලා නිකන් යු ටියුබ් සර්ච් කරා
    මොනවත් නෑ කියහන්කො(විශය කරුණු නෙවෙයි ) :yes:

    ඒ කියන්නෙ කිසිම මීඩියා එකකින්වත් එහෙම සාකච්චාවක් කරල නෑ වගෙ එකක්නෙ.(කලානම් වැදගත් එකක්නම් එක දානවනේ
    බුද්ධශාසන අමාත්යන්ශයෙන්වත් එහෙම එකක් නෑ.
    යු ට්යුබස්ල උන්ගෙ චැනල් එකකවත් කරලා නෑ.
    අපෙ ස්වාමෙන්වහන්සෙලවත් එහෙම එකක් කරල නෑ


    අනිත් ඔක්කොම එවා තියනවා .....
    කුඩුද , නීතියද ,බන්ධනාගාරද, අපරාධද, පාතාලයද,20 සන්ශොධනයද, ජැටියද , සෙක්xද ,එස් ටී ඩීද, හොර කොටුද,ලන්සලද, පාසැල්ද තියෙද්දි නැත්තෙ මෙක විතරයි

    ඔය දහම්පාසල් ගිය අය, දහම් ගුරුවරු, කියපල්ලකො මචො මෙක එතරම්වත් වැඩක් නැති කාරනාවක්ද?

    අර කොල්ලෙක් අනිකට පිහියෙන් ඇන්නම විතරද ඔක මතක්වෙන්නෙ මිනිස්සුන්ට.
    පන්සලට ගිහින් සභාව අමතද්දි, ජනාධිපතිට, අගමැතිට(අතීත වර්ථමාන ) කියන්න දෙයක් නැතුවාම ඔඩියන්ස් එක රිලැක්ස් කරන්නද ඔය වචනදෙක ගන්නෙ?
    කිසිම වැඩකට ඇති දෙයක් නෙවෙයි මචන්. බුද්ධ චරිතයයි, එක එකාගෙ කවියි, අරවයි මේවයි කටපාඩම් කරවලා විභාග ලියලා මිනිස්සු හදන්න බෑනෙ.

    නිකමට දහම්පාසල් පොතක් අරන් බලපන්කො තියන මනස්ගාත ගොඩ. දහම් පාසල්වල ඔය මනස්ගාත නවත්තලා අඩුගානෙ පොඩිඋන් ටිකට හරියට පාරෙ යනහැටි කියල දීල දවස් දෙකතුනක් පාරෙ එක්කන් ගියත් ඔය අවුරුදු 10ට වඩා ප්‍රයෝජනවත්
     
    • Like
    Reactions: topkollek

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    595
    1,490
    93
    කිසිම වැඩකට ඇති දෙයක් නෙවෙයි මචන්. බුද්ධ චරිතයයි, එක එකාගෙ කවියි, අරවයි මේවයි කටපාඩම් කරවලා විභාග ලියලා මිනිස්සු හදන්න බෑනෙ.

    නිකමට දහම්පාසල් පොතක් අරන් බලපන්කො තියන මනස්ගාත ගොඩ. දහම් පාසල්වල ඔය මනස්ගාත නවත්තලා අඩුගානෙ පොඩිඋන් ටිකට හරියට පාරෙ යනහැටි කියල දීල දවස් දෙකතුනක් පාරෙ එක්කන් ගියත් ඔය අවුරුදු 10ට වඩා ප්‍රයෝජනවත්
    සහතික ඇත්ත
    දහම් පාසල් මගුලක් වැඩක් නැහැ
    කරනවනම් ස්කෝල වලම පොඩි කලේ ඉදන්ම පුරුදු කරන්න ඕන පාරේ යන්න, පොදු දේපල බාවිතය, පිරිසිදුව වටපිටාව තියාගෙන ඉන්න, හදිසි අසනීප වලට කරන්න ඕන ප්‍රතිකාර, මිනිස්සුන්ට රෙස්පෙක්ට් කරන්න වගේ වැඩකට ඇති ප්‍රැක්ටිකල් දේවල්

    එහෙම නැතිව පරණ ජාතක කතා, ගාථා, කවි කට පාඩම් කරවලා මිනිස්සු හදන්න බැහැ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    6,721
    1
    6,951
    113
    සහතික ඇත්ත
    දහම් පාසල් මගුලක් වැඩක් නැහැ
    කරනවනම් ස්කෝල වලම පොඩි කලේ ඉදන්ම පුරුදු කරන්න ඕන පාරේ යන්න, පොදු දේපල බාවිතය, පිරිසිදුව වටපිටාව තියාගෙන ඉන්න, හදිසි අසනීප වලට කරන්න ඕන ප්‍රතිකාර, මිනිස්සුන්ට රෙස්පෙක්ට් කරන්න වගේ වැඩකට ඇති ප්‍රැක්ටිකල් දේවල්

    එහෙම නැතිව පරණ ජාතක කතා, ගාථා, කවි කට පාඩම් කරවලා මිනිස්සු හදන්න බැහැ
    අනිත් පැත්තෙන් තම්බි දහම් පාසැල් වලින් අන්තවාදියො බෝවෙනවා. දැන් බෝන් අගේන් මගුලක් ඇවිල්ල. ඕකුනුත් ලඟදිම දහම්පාසැල් දායි. හැම දහම්පාසලක්ම නවත්තලා තමන්ගෙ ආගම ගැන වැඩිදුර ඉගෙන ගන්න කැමත් අයට විතරක් O/L වලින් පස්සේ වගේ ඉගෙනගන්න අවස්ථාව දුන්නම ඇති
     
    • Like
    Reactions: R O B U S T A