හනේ දෙවියනේ මගේ බඩ පපුව දාල ගියා.හයියෝ නදකින් මේ හම්බයන්ගෙ අර නලලෙ ගහගෙන උලන පොතේ නැද්ද කන්ඩ බොන්ඩ නැති අයට බෙදල දීපිය කියල ඉකියමනක්![]()





යකෝ, මුන්ට ගහන්න ඕනේ වැහි නැති හෙන. මොන පාපයක්ද මේ කරන්නේ. රට ජාතිය ගැන හිතල මනුස්සකම ගැන හිතල මෙහෙටවත් එවන්න එපායැ තිරිසන්නු.
නියම කොලිටි බඩු බං. දුකේ බෑ. දකිද්දී බඩ පපුව දාලා යනවා.![]()






ටිකක් ඒවගේ තමා...!!Unuth awa wisi karanne hithakin nawe wage ban.. !!![]()
![]()


ඒකත් හොඳට පෙන්නලා ගහන්නේ පොලේ. මම හිටියනං ගහනවා ඕකව ගෙම්බා ගැහුවා වගේ පොලේ.affa ban aparade ban. absolute vodka. budu ammo.. aparade





ඒකත් හොඳට පෙන්නලා ගහන්නේ පොලේ. මම හිටියනං ගහනවා ඕකව ගෙම්බා ගැහුවා වගේ පොලේ.
ඒක රෙඩ් එකක්.![]()






මුන්ට කවදාවත් බොන්න නම් ලැබෙන්න එපා...!!
![]()
