අපරාධයක්...!!

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    හුදෙක් විහිලුවක් කියන්නේ මොකක්ද බන්... හොද නැති එකක්ද..:P:lol:
    (රීකරෙක්ෂන් : හුදෙක් විනෝදය සඳහා පමණි.)
    ඔව්, මචන් ඒක හොඳ නැති එකක්.:rofl:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,581
    5,749
    113
    kela berenawa mewa dakkaaamaa , brand names gahala thibunata mewa horata hadapu baala badu wenna athi bun . naththan mehema karai da ....
     
    kkj007

    Active member
  • Dec 16, 2007
    515
    55
    28
    In Your Heart.....
    යකෝ!!! වට් ද ෆක් ඉස් දිස්??? :frown::angry::angry::frown: මුන් මෙච්චර වටිනා සම්පත් කොච්චර අමානුශික විදියටද මේ විනාශ කොරන්නේ.... :(:(හයියෝ!! බඩ පපුව දාලා යනව ඕයි මේවා දැක්කම!! අනේ, පොළව පලාගෙන යන්න හිතෙනව මට නම්... කොච්චර අමිල සම්පත්ද... අෆරාදේ ඇබ්සොලුට් වොඩ්කා එක.... :(:(
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මුන් මේ කුඩු කලාට අහු උනා කියන ඔක්කොම කුඩු කලා කියලා හිතනවද?
    අපිට වැඩිය බොන්න පෙරේතයො මුන්.
    මුන් බඩු හංගගෙන මහලොකුවට කුඩු කරනවා.
    අපරාදෙ තමයි.වටිනාම ලිකර් වගයක්.
     
    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    යකෝ!!! වට් ද ෆක් ඉස් දිස්??? :frown::angry::angry::frown: මුන් මෙච්චර වටිනා සම්පත් කොච්චර අමානුශික විදියටද මේ විනාශ කොරන්නේ.... :(:(හයියෝ!! බඩ පපුව දාලා යනව ඕයි මේවා දැක්කම!! අනේ, පොළව පලාගෙන යන්න හිතෙනව මට නම්... කොච්චර අමිල සම්පත්ද... අෆරාදේ ඇබ්සොලුට් වොඩ්කා එක.... :(:(

    :(:(:(
     
    Jun 16, 2008
    2,438
    17
    0
    im In Elakiri.com

    ආ... ඔයාල නේද අර තිතට මත තියන්න යන කට්ටිය. උඹලට නිවන් දකින්න හම්බ වෙන්නේ නෑ මේ කරන්න යන පව් වැඩ වලට. උඹලට බොන උන්ගේ(අපේ) සාපෙ වදිනවා.
    :lol::lol::lol::lol:

    palayan gembo yanna