(රීකරෙක්ෂන් : හුදෙක් විනෝදය සඳහා පමණි.)හුදෙක් විහිලුවක් කියන්නේ මොකක්ද බන්... හොද නැති එකක්ද..![]()
ඔව්, මචන් ඒක හොඳ නැති එකක්.

(රීකරෙක්ෂන් : හුදෙක් විනෝදය සඳහා පමණි.)හුදෙක් විහිලුවක් කියන්නේ මොකක්ද බන්... හොද නැති එකක්ද..![]()

හුදෙක් විහිළුවක් පමණි. උන් සේරටම කලින් නිවන් දකී. බොන එවුන්ගේ සසර ගමන දික් වෙයි.![]()

මුන්ට කවදාවත් බොන්න නම් ලැබෙන්න එපා...!!
![]()

මුන් මෙච්චර වටිනා සම්පත් කොච්චර අමානුශික විදියටද මේ විනාශ කොරන්නේ.... 
හයියෝ!! බඩ පපුව දාලා යනව ඕයි මේවා දැක්කම!! අනේ, පොළව පලාගෙන යන්න හිතෙනව මට නම්... කොච්චර අමිල සම්පත්ද... අෆරාදේ ඇබ්සොලුට් වොඩ්කා එක.... 
යකෝ!!! වට් ද ෆක් ඉස් දිස්???මුන් මෙච්චර වටිනා සම්පත් කොච්චර අමානුශික විදියටද මේ විනාශ කොරන්නේ....
හයියෝ!! බඩ පපුව දාලා යනව ඕයි මේවා දැක්කම!! අනේ, පොළව පලාගෙන යන්න හිතෙනව මට නම්... කොච්චර අමිල සම්පත්ද... අෆරාදේ ඇබ්සොලුට් වොඩ්කා එක....
![]()

ආ... ඔයාල නේද අර තිතට මත තියන්න යන කට්ටිය. උඹලට නිවන් දකින්න හම්බ වෙන්නේ නෑ මේ කරන්න යන පව් වැඩ වලට. උඹලට බොන උන්ගේ(අපේ) සාපෙ වදිනවා.![]()